මේ දවස් ටිකේම අපි පොඩ්ඩක් වින්ඩෝස් පැත්තට බර උන හින්දා වෙනත් වැඩක් ගැන හොයන්න බැරි උණා.ප්‍රථමයෙන් සදහන් කරන්න ඕන බුදු දහමට හා බුදුරජාණන් ...
නැවතත් අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ අදහසක් අපි සමග පවසා යන ලෙස.මොකද එය අපිට වඩා ඔබලාට වාසි වෙන බැවිණි.අපගේ වැරදි සාදාගෙන උසස් සේවාවක් ලබා දීම අපගේ අරමුණ වේ.නමුත් අපිට ඔබගේ අදහස් ඉතාමත් වැදගත්ය.
අපි හැමෝම ට්වි එකේ යන කාටුන් බැලුවට අපි කවුරුත් කාටුන් එකක් හදන්න හිතලා නැහැ නේ.නමුත් එහෙම හදන්න හිතුවත් දන්නේ නැහැ.එකනේ තියෙන ප්‍රශ්නේ.නැත්තම් එහෙම කාටුන් හදන මුදෘකාංග මිළෙන් අධිකය.නමුත් ද්විමාන හෙවත් 2D කාටුන් හෝ වේවා ඕනෑම වීඩියෝ එකක් එකක් නිර්මාණය කරගත හැකි මුදෘකාංගයකි Toon Boom 2D Animation Software එක හෙවත් Toon Boom Studio මුදෘකාංගය.මෙහි දින ගණනක අත්හදා බැලීමේ සංස්කරණයක් ලබා දෙන අතර එම දින ගණන ඉක්මවූ පසුව එම මුදෘකාංගයෙන් වැඩ ගැනීමට එය මුදල් ලබා දී ලබා ගත යුතුය.
නමුත් අපි ලබා දෙන ක්‍රැක් එක පාවිච්චි කිරීමෙන් ඔබලාට එම මුදෘකාංගය නොමිලේ පාවිච්චියට ගත හැකිය.මෙය මිළදී ගද්දි පමණක් දින ගණන ඉවත් වී සම්පුර්ණ මුදෘකාංගයම ලබා දෙන බැවින් මෙහි කී ලබා ගැනීමට නොහැකි වූ බැවින් එහෙම ලබා ගැනීමට හැකිවූ සැණින් අපි ඔබට ලබා එයට දෙමි.මෙම මුදෘකාංගය මගින්,
- Create content in multiple ways: draw digitally, scan-in paper drawings, capture live images or import existing artwork
- Apply colours
- Set camera moves
- Animate using bones, pegs and animated elements
- Add audio tracks and lip-sync your animation
- Publish your animation projects for print, TV, HDTV, the Web, Facebook, YouTube and iPod/iPod touch/iPhone/iPad
Crack File
Zip Password: softwarenomile
5 comments
එළකිරි සහ ජලය ... මටත් දැන් කාටුන් හදන්න පුළුවන් ...TNX
මචං මේක Mac වලට විතරද???මේක Windows වල වැඩද???
windows වල අවුලක් නැහැ
.dmg converter eka denawada
Mea Machan Meaka Patta Software Eka Den Mamath Cartoon Hadanawa Mata adaha Ganna Bea Meaka Nam Puduma Malalaseakarayak Thamaie
Post a Comment