කොහොමද මිතුරණි දවස් ගණනක් එන්න බැරි උනා.හුගක් වැඩ ඉතින් අපිට.වෙන මොනවා කරන්නද ඉතින්.වැඩ වැඩ ඉවරයක් නැති වෙන්නම වැඩ.2011 වර්ශය ගෙවිලා ගියා...
කොහොමද  මිතුරණි දවස් ගණනක් එන්න බැරි උනා.හුගක් වැඩ ඉතින් අපිට.වෙන මොනවා කරන්නද  ඉතින්.වැඩ වැඩ ඉවරයක් නැති වෙන්නම වැඩ.2011 වර්ශය ගෙවිලා ගියා වගේ 2012 වර්ශයත් ඇගට නොදැනීම ගෙවිලා  යයි.කොහොම හරි අපි වයසට ගිහින් මරුවා දකියි දන්නෙම නැතුව.සියළු දේ අනිත්‍යයි නොපමාව කුසල් දම් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මිනිසා විසින් සිදු කරන මෙම ජීවිතය කෙටියි කියා දැන දැන හෝ නොදැනම අකුසල් රැස් කරගනිමින් තම ආත්මය තවත් දීර්ගකාලීන සසරෙහි සැරිසැරීමට සැලැස්ස වීමයි.
හරි අපි හැමෝටම තියෙන ප්‍රශනයක් තමා කොහොමද යුස්බ් උපාංග හරහා එන නොයෙකුත් දේවල් තමන්ගේ අනුදැනුම නොමැතිව පරිගණකයට යැවීමට ඇති හැකියාව නවත් වන්නේ කොහොමද කියන එකනේ.එකට විසදුමක් තමා USB Block 1.0.15 New Software එක.
මෙය මගින්,
 Block All Devices                                             Data Leak Prevention                                                  
Prevent data leak by blocking access                    Keeps your data safe with
to your data by all external passwords and prevents
devices. data leak.
to your data by all external passwords and prevents
devices. data leak.
Data Loss Protection                                      Data Theft Protection
Prevent data loss with multi-layer                        Prevent access by all external storage
patent pending protection that even devices including USB drives, digi-cams,
works on Windows. memory cards, etc.
patent pending protection that even devices including USB drives, digi-cams,
works on Windows. memory cards, etc.
Copy Protection                                                Log Illegal Activity
A 2-in-1 DLP & copy protection software           Comprehensive logs & reports that
that ensures complete privacy monitors and reports on activities
of your sensitive data. from all devices.
that ensures complete privacy monitors and reports on activities
of your sensitive data. from all devices.
ඔබගේ වැදගත් ලියකිවිලි මෙන්ම ඔබගේ පරිගණකයද මෙමගින් ආරක්ෂා කරගැනීමට  හැකියාව නොමිලේම ලබාගැනීමට පහතින් මුදෘකාංගය බාගන්න.මෙහි නොමිලේ  සංස්කරණයෙන් මාරු වීමට අවශ්‍ය උපදෙස් අදාළ ගොණුව තුල සටහනක් තබා ඇත.ඔබගේ  අදහසක් දෙකක් පළ කර අපිට වැරදි සද ගැනීමට උදවු වෙන ලෙස කාරුණිකව ඉල්ලා  සිටිමි!
Zip Password: softwarenomile


2 comments
maxaaaaaaaaaaaa..........
Thanks
Post a Comment