Thursday, May 1

Pages

Breaking News:
latest

3D චිත්‍රපටි නිර්මාණකරුවෙකු වෙන්න

අලුත් අවුරුද්දෙත් දවස් දෙකක් ගෙවිලා ගියා.'ලෝකය කැරකෙයි කාලේ ගෙවී යයි මරුවා ළගා වෙනවා.සිතුදේ නොම වෙයි නොසිතුම දේ වෙයි' පොඩි සිංහල ස...

අලුත් අවුරුද්දෙත් දවස් දෙකක් ගෙවිලා ගියා.'ලෝකය කැරකෙයි කාලේ ගෙවී යයි මරුවා ළගා වෙනවා.සිතුදේ නොම වෙයි නොසිතුම දේ වෙයි' පොඩි සිංහල සිංදුවක් මතක් උනා.මෙළොවට ඉපදුනා නම් මැරෙන්නත් ඕන නේ.නැත්තම් ඉපදුණු සැවොම නොමැරී ජිවත් උනොත් පෘතුවිය ජනගහනය වැඩි නිසා වෙනත් ග්‍රහා ලොවක් හොයා ගන්න වෙනවා ජිවත් වෙන්න.එම නිසා ඔබට ලැබී තිබෙන මේ මනුෂ්‍ය ජීවිතය උපරිමයට ප්‍රයෝජනයට ගෙන කුසල් රැස් කරගෙන සංසාර ගමනින් එගොඩ වීම හෙවත් නිවන් ලබා ගැනීමට උත්සහායක් දරන්න.නැතිනම් සැමදාම එක එක ආත්ම ලබමින් නැවත මිනිස් ආත්මයක් ලැබෙන තුරා සසරේ සැරිසැරීමට සිදු වේ.සියලුම ලෝකවාසීන්ට උරුම දෙයක් තමා මරණය.එම නිසා හැකිතාක් කුසල් රැස් කරගන්න.

හරි පොඩි දෙයක් මතකයට නැගුණා එකයි පොඩ්ඩක් සසරේ ගැන කියෙව්වේ.අපි දැන් ජිවත් වෙන්නේ හුගාක් දියුණු ලෝකයක.නමුත් හුගාක් දියුණු තාක්ෂණය තිබුනත් එම තාක්‍ෂණය ලංකාව වැනි තුන්වෙනි ලෝකෙක ජිවත් වෙන අපිටද ලැබේ.එහෙම ලැබිච්ච තාක්‍ෂණයක් තමා 3D තාක්‍ෂණය.නමුත් 3D තාක්‍ෂණය සහිත චිත්‍රපටි මිළෙන් අධිකයි මෙන්ම ඒවා නැරබීමට එක්කෝ 3D තාක්‍ෂණය තිබෙන රූපවාහිනී යන්ත්‍රයක් අවශ්‍ය වේ.නමුත් දැන් කොළඹ බම්බලපිටියේ Majestic City එකේ 3D තාක්‍ෂණය සහිත සිනමා ශාලාවක ඉදිකර තිබේ.නමුත් එහි එක් දර්ශන වාරයක් සදහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 600ක මුදලක් අය කරනවා.මම ලගදි දිහාවක ඒ පැත්තේ රවුමක් දැම්මා.අනේ පව් කොල්ලෝ ටික.කෙල්ලෝ හුගක්ම 3D සිනමා ශාලාව වෙත පැමිණ සිටියේ කොල්ලොත් එක්ක.ඉතිං අතේ තියෙන මුදලට තට්ටුවක් දාගන්න ඕන නම් කෙල්ලත් එක්ක ඒ පැත්තේ රවුමක් දාන්න අවුලක් නැහැ.

කතාව පොඩ්ඩක් වෙනස් උනා.3D තාක්‍ෂණය තියෙන චිත්‍රපටි අපිට අපගේ පරිගණකයෙන්ම නිශ්පාදනය කරගැනීමට පුළුවන් කිව්වොත් මුට පයිතියම් කියලා හිනා වෙයි.එහෙම හිනා වෙන්න මේ මුදෘකාංගයෙන් ප්‍රයෝජනයක උනේ නැත්තම්.මේක තමා imToo 3D Movie Converter මුදෘකාංගය.මෙය ලගදි imToo ආයතනයෙන් නිශ්පාදනය කරපු මුදෘකාංගයක් වේ.මෙමගින් 2D වීඩියෝ 3D කිරීමටත්, 3D වීඩියෝ 2D කිරීමටත් පහසුය.

පාවිච්චි කිරීමට පහසු මුහුණතක්‌ සමග නිශ්පාදනය කර තිබෙන මෙම මුදෘකාංගයට ක්‍රියාත්මක කරද්දී අවශ්‍ය ෆෝමැට් එක කුමක් යන්න තෝරාගෙන ඉන්පසුව ඔබට අවශ්‍ය වීඩියෝ එක මුදෘකාංගයට තෝරා ලබා දී converter යන්න තේරිමෙන් ඔබ තෝරගත්තු ෆෝමැට් එකටම එම වීඩියෝව පරිවර්ථනය වී ඔබට ලබා ගත හැකිය.මෙම මුදෘකාංගයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඔබගේ සාමාන්‍ය රූපවාහිනියෙන් වුවද මෙමගින් 3D ෆෝමැට් එකට පරිවර්ථනය කරගන්නා වීඩියෝ දර්ශණ නැරබීමට පුළුවන් [3D ලෙස රූප බැලීමට 3D කණ්නාඩියක් අවශ්‍ය වේ].මෙම මුදෘකාංගය,
  • iPhone.
  • iPad.
  • Apple TV.
  • iPod.
  • PSP.
  • Xbox.
  • General mobile phone.
  • BlackBerry.
  • General MP4 players.
  • Android mobile devices හා
  • Windows Mobile devices.
යන උපාංග සමගද ක්‍රියාත්මක වේ.ඕනෑම ප්ලේයර් එකක මෙමගින් සාදාගන්නා වීඩියෝ ක්‍රියාත්මක වේ.English, French, German, Japanese, Spanish, Italian, Portuguese හා Chinese භාෂාවලට මෙම මුදෘකාංගය නිපදවා තිබේ.එහනම් 3D චිත්‍රපටි නිර්මාණකරුවෙකු වෙන්න පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

 imToo 3D Movie Converter rejister:
  • User Name: SOFTWARENOMILE
  • Serial : BA961680-FA17-48EA-B3430-4FFC-18F6-A76D

Crack File
 ක්‍රැක් එක පාවිච්චි කිරීම:
  • ඔබ බාගත්තු ක්‍රැක් ෆයිල් එක extract කරගන්න.එවිට රහස් වචනයක් ඉල්ලුවොත් softwarenomile/softwaresinhalen යන්න ලබා දෙන්න.
  • දැන් එම ෆයිල් එක තුල ඇති dll ෆයිල් එක මුදෘකාංගය ඉන්ස්ටෝල් උන ෆෝල්ඩර එකටකොපි පේස්ට් කරගන්න.[C:\Program file\imToo\3D converter]
  • දැන් මුදෘකාංගයට පිවිස Register කියන එක තෝරාගෙන ඉහත ලබා දුන් කී එක ලබා දී රෙජිස්ටර් වන්න.
  • දැන් ඔබට මුදෘකාංගය නොමිලේ පාවිච්චි කිරීමට හැකියාව තිබේ.

6 comments

Don Madushan said...

password waradi kiyanawanay

Software නොමිලේ said...

@Don,
Password is working!

Anonymous said...

godak pin lankawe kollanta karana me udawwata...me softwere ekat weda...aththatama patta...wish u all the best...

Anonymous said...

3d film crt moniter walin baluwahakida? pls hlp

Anonymous said...

password eka waradiine.

Dilshan Wijesooriya said...

password is softwarenomile/softwaresinhalen