Breaking News:

latest

Android ඇප්ලිකේෂන් පරිගණකයට බාගමු

අද ලෝකයේ වේගයෙන්ම ජනප්‍රිය වෙමින් පවතින මොබයිල් ෆෝන් මෙහෙයුම් පද්ධතිය තමා Android මෙහෙයුම් පද්ධතිය.සෑම තත්පරයක් පාසාම ලොව පුරා විකිණි යන ...


අද ලෝකයේ වේගයෙන්ම ජනප්‍රිය වෙමින් පවතින මොබයිල් ෆෝන් මෙහෙයුම් පද්ධතිය තමා Android මෙහෙයුම් පද්ධතිය.සෑම තත්පරයක් පාසාම ලොව පුරා විකිණි යන Android මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාට් ෆෝන් ගණන 13කි.එනම් අලුතින් වෙළද පොළට එකතු වෙන Android මොබයිල් මෙහෙයුම් පද්ධතිය සහිත ෆෝන් ගණන දිනකට පනස් දහස ඉක්මවා යයි.ඒ අනුව ලෝකය පුරා ක්‍රියාත්මකව පවතින Android මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාට් ෆෝන් ගණන මිලියන කි.Android මෙහෙයුම් පද්ධතිය ෆෝන්වලට විතරක් නෙවෙයි ටැබ්ලට් පරිගණකවලද මෙම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වේ.

Android මොබයිල් මෙහෙයුම් පද්ධතිය මුලික වශයෙන් ලිනක්ස් කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහන් පාදක කොට ගෙන නිර්මාණය වී ඇති මෙහෙයුම් පද්ධතියකි.ඕපන්සෝස් මාදිලියේ මුදෘකාංගයක් වෙන මෙය නොමිලේ කාටත් ගෙන එය තමන්ට ඕනෑ හැටියට යම් කිසි නීති රාමුවක් යටතේ සිට වෙනස් කරගෙන පාවිච්චියට ගත හැකිය.එයට හේතුව Android මෙහෙයුම් පද්ධතිය භාරකාරයෙක් සිටීමයි.Android මෙහෙයුම් පද්ධතියේ බාර කරුවා ඕපන් හෑන්ඩ්සෙට් එලායන්ස් ආයතනය වේ.Android මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකථනයක් හෝ වේවා ටැබ්ලට් පරිගණයක් හෝ වේවා එය අතදරා සිටින්නාට කැමති සෑම සේවාවක්ම සපයයි.එනම් ඕනෑම ඇප්ලිකේෂන් එකක් Android මාර්කට් එකෙන් ඕනෑම ඇප්ලිකේෂන් එකක් බාගන්න පුළුවන්.2009 දී Android මාර්කට් දියත් කරද්දී එහි තිබුනේ ඇප්ලිකේෂන්ස් 2300ක් තරම් ප්‍රමාණයක් ය.නමුත් 2011 වර්ශය අවසන් වන විට Android මාර්කට් තුළ ඇති ඇප්ලිකේෂන් ගණන 350,000 ඉක්මවා තිබේ.

නමුත් මෙම Android ඇප්ලිකේෂන් Android මාර්කට් තුලින් ඩවුන්ලෝඩ් කරගැනීමට Android මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මකවන මොබයිල් ෆෝන් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් මාර්කට් එක වෙත පිවිසිය යුතුය.නමුත් YouWave Android 2 මුදෘකාංගය මගින් Android නොමැති ඕනෑම පරිගණකයකට Android මාර්කට් තුළ ඇති ඇප්ලිකේෂන්ස් ඩවුන්ලෝඩ් කරගැනීමට පුළුවන්.පහසුවෙන් Android මාර්කට් තුළ ඇති මුදෘකාංග බාගැනීමට මෙමගින් පුළුවන් අතර Android මෙහෙයුම් පද්ධතිය අඩංගු උපාංගය ඇතුළු කිරීමටද අවශ්‍ය නැත.ලක්‍ෂ ගණනක් වෙන Android මාර්කට් තුළ ඇති ඇප්ලිකේෂන්ස් ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුයි මෙන්ම ඒවා ඉන්ස්ටෝල් කරගැනීමටද පහසුය.එහෙනම් මුදෘකාංගය පහතින් බාගෙන පාවිච්චි කරන්න.



2 comments

Anonymous said...

Hey budy,

I can download the software but I can't download the crack even though I have a normal account in "4shared". Is there any other link to download the crack file?

Thanks in advance

Unknown said...

thnkz machoooo....mrkt 1 koheda tiyenne me app 1..??