අපි හැමෝම හුගාක් දේවල් ඩවුන්ලෝඩ් කරගන්න දැන් පුරුදුවෙලා.ඒ අන්තර්ජාලය ලොව පුරා ප්‍රසිද්ධ වීමත් සමග හා ඒ තුලින් සැපයෙන සේවාව අතිමහත් වීම නි...

උදාහරණයක් ලෙස ඔබට වින්ඩොව්ස් සෙවන් මෙහෙයුම් පද්ධතිය අඩංගු ඩිවිඩි තැටියක් සොයමින් ඔබ පිටකොටුවේ කළු කඩවල සොයමින් ඩහදිය දමමින් අව්වේ වේලි වේලි දුවිලි වැදී වැදී සෙවුවත් දැන් එම මෙහෙයුම් පද්ධතිය අඩංගු ඩිවිඩි තැටියක් ඔබට සොයා ගැනීමට නොහැකි වෙන අවස්ථාද නැතුවම නොවේ.ඉතින් අව්වේ වේලි වේලි හොයා හොයා ඇවිදින්නේ නැතුව ඔබ අන්තර්ජාලයේ ගූගල් වැනි සෙවුම් යන්ත්‍රවල වින්ඩොව්ස් සෙවන් කියලා ටයිප් කර සෙවුමක් දැමු විට ඕනෑතරම සොයාගත හැකිය.ඒවා සමහරක් කෙලින්ම හෙවත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් නොමැති අතර එවැනි සොෆ්ට්වෙයා බොහොමයක් ටොරන්ට් වෙබ් අඩවි වලින් එම ගොනු අඩංගු ටොරන්ට් ගොනුව බාගැනීමට පුළුවන.
නමුත් එම ගොනු uTorrent හරි bitTorrent වැනි නොමිලේ ලබා දෙන සොෆ්ට්වෙයා එකක් තුලට එම ගොණුව එකතු කර ඩවුන්ලෝඩ් කරගැනීමට පුළුවන් වේ.ඉතින් එම ඩවුන්ලෝඩ් වීමේදී ඔබ ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සබදතාවක් හිමි කෙනෙක් නම් එම ඩවුන්ලෝඩ් වේගය අඩු වැඩි නොවී එලෙසම පවතින අතර ඔබ බ්‍රෝඩ්බෑන්ඩ් [ඩොන්ගල් එකක් හරහා] සබදතාවයකින් අන්තරජාලය ලබාගන්නේ නම් ඔබට සේවා දායකයා විසින් සපයන වේගය වෙනස් වේ.ඉතින් ඔබට ලැබෙන වේගය අඩු වූ විට ඩවුන්ලෝඩ් වීම සම්පුර්ණ වීමට යන කාලය තවත් වැඩි විය හැකි අතර, වේගය වැඩියෙන් ලැබුණු විට ඩවුන්ලෝඩ් වීමට ගතවන කාලය අඩුවිය හැකිය.ඉතින් එහෙම අඩු වීමට පිළියමක් තමා Accelerator එකක් පාවිච්චි කිරීමය.ඉතින් ලගදි නිකුත් වෙච්ච ඕනෑම uTorrent වර්ශන් එකක් සමග ලැබෙන වේගය එලෙසම පවත්වා ගනිමින් වේගය අඩු වීමට නොදී ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරගැනීමට uTorrent Turbo Booster එක හරහා පුළුවන්ය.
මෙය නොමිලේ නොදෙන මුදෘකාංගයක් නොවන අතර එම නිසා අපි මෙම මුදෘකාංගය සමග එය නොමිලේ කිරීමට අවශ්‍ය ක්‍රැක් එකද ලබා දී තිබේ.මුදෘකාංගය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව වින්ඩොව්ස් ට්‍රේ එකන් uTorrent Turbo Booster එක ඉවත් කර ක්‍රැක් ෆයිල් එක තුළ ඇති ක්‍රැක් exe එක C:\Program File\uTorrent Turbo Booster ගොනුවට එම ක්‍රැක් exe ඒක copy & replace කරගන්න.දැන් ඔබේ ස්ටාර්ට් මෙනුවේ හෝ ඩෙක්ස්ටොප් එක තුල ඇති uTorrent Turbo Booster මුදෘකාංගය ටොරන්ට එකෙන් ෆයිල් ඩවුන්ලෝඩ් වීමට දැමු විට ක්‍රියාත්මක කර uTorrent Turbo Booster මුදෘකාංගය තුල ඇති ACCELLERATE! බොත්තම ක්ලික් කරන්න.එවිට එම බොත්තම තද පාට වේ.වෙනත් මුදෘකාංග වගේ ඔබගේ නෙට්වර්ක් කාඩ් වර්ගය තෝරා දීමට අවශ්‍ය නොවේ.මෙම මුදෘකාංගය මගින්ම ඔබගේ නෙට්වර්ක් කාඩ් වර්ගය හා අන්තර්ජාල සබදතාවය ගැන කරුණු සටහන් කරගනියි.එහෙනම් uTorrent එකෙන් ඔබගේ ඩවුන්ලෝඩ්වීම වේගවත් කර ගැනීමට පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ඉහත සදහන් කරපු විදියට කරගැනීමෙන් කරගත හැකිය.bitTorrent සදහා ඇති Accelerator ඒක තාම පරීක්‍ෂා කිරීමෙන් පවතිනේ අතර එය ඉකමණින් නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.
1 comment
uTorrent ekei bittorrent ekei wenasa mokakda?
Post a Comment