Breaking News:

latest

Windows 7 Start බොත්තම වෙනස් කරමු!

වින්ඩොව්ස් 8 හී බීටා මාදිළිය තව ටික දවසකින් නිකුත් කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනය සුදානම් වෙනවා කියලා ආරංචියක් ලැබුණා.මයික්‍රොසොෆ්ට් ආයතනය කි...

වින්ඩොව්ස් 8 හී බීටා මාදිළිය තව ටික දවසකින් නිකුත් කිරීමට මයික්‍රොසොෆ්ට් ආයතනය සුදානම් වෙනවා කියලා ආරංචියක් ලැබුණා.මයික්‍රොසොෆ්ට් ආයතනය කියලා තියෙන විදියට වින්ඩොව්ස් 8 සංස්කරණය වින්ඩොව්ස් 7ට වඩා කාර්යක්‍ෂමතාවයෙන් වැඩි බවය.

ආරංචිවෙන අන්දමට වින්ඩොව්ස් 8 මාදිළිය 32බීට් මාදිලියක් නොමැති බව සදහන් වේ.බලමු ඉතිං පෙබරවාරි මාසයේ වින්ඩොව්ස් 8 බෙටා සංස්කරණය නිකුත් කරන නිසා අපි ඒ ආපු ආරංචි ඇත්තද නැද්ද කියලා.අපි දැන් පාවිච්චි කරන්නේ වින්ඩොව්ස් 7 මාදිළියනේ.ඉතිං එහි ඇති ඔක්කොම එක වගේ දේවල් දැකලා දැකලා එපා වෙලා ඇතිනේ කට්ටියටම.

එහෙනම් පොඩි සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරලා වින්ඩොව්ස් 7 ස්ටාර්ට් බොත්තම වෙනස් කරගන්න පුළුවන්.වැඩි දෙයක් නැහැ සොෆ්ට්වෙයා එක පහතින් බාගෙන ඔබට කැමති මුදෘකාංගයේ ඇති ඕනෑම බොත්තමක් තෝරාගැනීමෙන් ඔබගේ වින්ඩොව්ස් 7 සමග එන සාමාන්‍ය ස්ටාර්ට් බොත්තම වෙනස් කරගත හැකිය.එහෙනම් ඔයාලට ඕන විදියට වින්ඩොව්ස් 7 ස්ටාර්ට් බොත්තම වෙනස් කරගැනීමට පහතින් මුදෘකාංගය බාගන්න.

 

Password : softwarenomile

4 comments

Chamin Vithanage said...

meka extract karanna password illanawane...

Anonymous said...

PW - softwarenomile
neda ?

Anonymous said...

macho ai torrent download karana torrific site eka wada karanne naththe?

Dilshan Wijesooriya said...

අනේ මන්දා ඈයි කියලා දන්නේ නැහැ