ඉතින් යහළුවනේ කොහොමද? මම හිතුවා සොෆ්ට්වෙයා නොමිලේම සිංහලින්ම දෙන එකේ, ඒවටත් අමතරව ඔබගේ පරිගණකයේ එදිනෙදා මතුවෙන ප්රශ්න නිරාකරණය කර ගැනී...
නමුත් ලංකාවේ අපිට ලැබෙන ඉන්ටර්නෙට් බ්රව්සින්ග් වේගය අඩුයි.ඒ මදිවට ඒ එන වේගයත් පරිගණකය මගින් යම්තාක් දුරට මන්දගාමී කරලා තමයි අපිට ලැබෙන්නේ.ඉතින් ඒ මන්දගාමී කරන ඒක නැති කරගෙන අපගේ අන්තර්ජාල පහසුකම ලබා දෙන සේවා ආයතනය මගින් ලබා දෙන වේගයම ලබාගැනීමට පුළුවන්.
[මෙය Windows XP සදහා පමනක් වලංගු වේ]
- start > run යන්න
- run වින්ඩෝස් එකේ gpedit.msc ලෙස ටයිප් කර enter විධානය ලබා දෙන්න.
- ඊට පස්සෙ එන වින්ඩෝස් එකේ computer configuration > Administrative Templates > Network > QoS Packet Scheduler > Double-click [Limit Reservable Bandwidth]
- ඊට පස්සෙ එන window එකේ තියෙන Limit Reservable Bandwidth එක Enabled කරන්න .
- Bandwidth limit % එක 0% දෙන්න .
- ඊට පස්සෙ ඔයලගෙ Broadband Speed එක Check කරල බලන්න.
3 comments
වින්ඩෝස් 7 වලට මෙහෙම එකක් නැද්ද. තියෙනව නම් කියන්න. බොහොම ස්තුතියි !!
please tell us same tip for windows 7
Use the same way
win+R>gpedit.msc>enter and go on
Post a Comment