Breaking News:

latest

ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වීම් වේගවත් කරමු 2

ඉතින් යහළුවනේ කොහොමද? මම හිතුවා සොෆ්ට්වෙයා නොමිලේම සිංහලින්ම දෙන එකේ, ඒවටත් අමතරව ඔබගේ පරිගණකයේ එදිනෙදා මතුවෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනී...

ඉතින් යහළුවනේ කොහොමද? මම හිතුවා සොෆ්ට්වෙයා නොමිලේම සිංහලින්ම දෙන එකේ, ඒවටත් අමතරව ඔබගේ පරිගණකයේ එදිනෙදා මතුවෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුමත් ලබා දීමටය.මම හිතනවා එයට අපගේ මිතුරන්ගෙන් අකමැත්තක් නැති වෙයි කියලා.හරි අපි හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා.

නමුත් ලංකාවේ අපිට ලැබෙන ඉන්ටර්නෙට් බ්‍රව්සින්ග් වේගය අඩුයි.ඒ මදිවට ඒ එන වේගයත් පරිගණකය මගින් යම්තාක් දුරට මන්දගාමී කරලා තමයි අපිට ලැබෙන්නේ.ඉතින් ඒ මන්දගාමී කරන ඒක නැති කරගෙන අපගේ අන්තර්ජාල පහසුකම ලබා දෙන සේවා ආයතනය මගින් ලබා දෙන වේගයම ලබාගැනීමට පුළුවන්.



[මෙය Windows XP සදහා පමනක් වලංගු වේ]
  • start > run යන්න
  • run වින්ඩෝස් එකේ gpedit.msc ලෙස ටයිප් කර enter විධානය ලබා දෙන්න.
  • ඊට පස්සෙ එන වින්ඩෝස් එකේ computer configuration > Administrative Templates > Network > QoS Packet Scheduler > Double-click [Limit Reservable Bandwidth]
  • ඊට පස්සෙ එන window එකේ තියෙන Limit Reservable Bandwidth එක Enabled කරන්න .
  • Bandwidth limit % එක 0% දෙන්න .
  • ඊට පස්සෙ ඔයලගෙ Broadband Speed එක Check කරල බලන්න.
ලොකු වෙනසක් සිදු නොවුනට පොඩි හරි වේගවත් වීමක් වෙලා ඇති.

3 comments

Anonymous said...

වින්ඩෝස් 7 වලට මෙහෙම එකක් නැද්ද. තියෙනව නම් කියන්න. බොහොම ස්තුතියි !!

SATDonline said...

please tell us same tip for windows 7

aa said...

Use the same way
win+R>gpedit.msc>enter and go on