Breaking News:

latest

අනිත් අයගෙන් වැදගත් දේවල්වලට ආරක්‍ෂාව 3

ඉතින් මිතුරණි කොහොමද දවස් ගණනක නිහඩ කාලයකින් පසුව අපි නැවත පැමිණියා.උසස් පෙළ ප්‍රතිපලත් අවා ආසියාවේ ආශ්චර්යට යන ගමන මෙන් ජිල්මාට් එකක් දා...


ඉතින් මිතුරණි කොහොමද දවස් ගණනක නිහඩ කාලයකින් පසුව අපි නැවත පැමිණියා.උසස් පෙළ ප්‍රතිපලත් අවා ආසියාවේ ආශ්චර්යට යන ගමන මෙන් ජිල්මාට් එකක් දාලා එව්වේ.මිතුරන්ගේ, නෑදෑයන්ගේ නත්තල් උත්සවවලට සහභාගී වෙන්න උනා.ඉතින් ඒ දවස්වල කාර්ය බහුලවූ නිසා අඩවිය පැත්තේ එන්නත් බැරි උනා.කොහොම කොහොම හරි ඒ දවස්වල කපුවාගේ රසේ දැනෙන්නේ දැන් තමා.හරි අපගේ පරිගණකයටනොයෙකුත් දේවල් ගෙනත් දාගන්නවා චිත්‍රපටි,සිංදු, ලියකිවිලි හා ඡායාරූප වැනි දේවල් ඉතින් ගෙනත් දානවා.

කෙල්ලගේ ඡායාරූප එහෙම ගෙනත් දානවා ඇතිනේ කොල්ලෝ එහෙම.කෙල්ලොත් එහෙමනේ.නමුත් ඔයා පාවිච්චි කරන පරිගණකය නිවසේ සියලු දෙනාම පාවිච්චි කරන ඒක හෝ වේවා ඔබගේ පුද්ගලික පරිගණකය උනත් ඔබ නැති වෙලාවට නිවසින් පරික්ෂාවට ලක් කරද්දී ඔබගේ කොල්ලගේ හෝ කෙල්ලගේ ඡායාරූප නිවසින් දැක්කොත් ඉතින් ඉදලා හමාරයි.මොකද එවෙලෙට පොඩ්ඩක් බැන්නත් පාසල් යන වයසේ පසුවන්නන්ගේ එහෙම ඡායාරූප අහු උනොත් ඉතින් ඒවා අල්ලලා හොදට බනින්නේ වාර විභාග ලකුණු එහෙම අඩු උනාම තමා ඡායාරූප මතක් කරලා දෙන්නේ.ඉතින් එහෙම ගෙනත් දාගන්නා හොර දේවල් පරිගණකය ආදාරයෙන් හැංගුවත් ඒවා බලන්න පුළුවන් නිසා කොහේ ගියත් බයෙන් සැකෙන් තමා යන්නේ.

එහෙම බයෙන් සැ​කෙන් ජිවත් වෙච්ච කාලය නිමාවට පත් කරමින් දැන් ඔබට ඔබගේ රහස්‍යභාවය වඩාත් සුරැකි අයුරින් හොර දේවල් හංගවන්න පුළුවන්.අලුතින්ම නිකුත් කරපු ෆෝල්ඩර ලොක් ඒක තමා Gilisoft Folder Lock Pro 5.1 මුදෘකාංගය.මෙය පාවිච්චි කිරීමට පහසු මුහුණතකින් නිමකරවා තිබේ.ඔබට සැගවීමට අවශය ෆෝල්ඩර එක හෝ අදාල දේ මෙම මුදෘකාංගයට ඇදගෙන ඇවිත් දැමීමෙන් හෝ එය හරහා තෝරාගැනීමෙන් වෙනත් අයට නොපෙනන ලෙස සැගවිය හැකිය.එහනම් බයේ ජිවත් නොවන්න පහතින් මුදෘකාංගය බාගන්න.



පැට්ච් එක යොදන ආකාරය:
  • ඔබ ඩවුන්ලෝඩ් කරගත්තු ෆයිල් එක extract කරගන්න.
  • එම ඔබ extract කරගත්තු ෆයිල් එක ඇතුලේ ඇති පැට්ච් කියන ෆයිල් එකත් extract කරගන්න.
  • එම පැට්ච් ෆයිල් එක ඇතුලේ තිබෙන exe ෆයිල් එක C:\Program File\Gilisoft\File Lock ෆෝල්ඩර් එක තුලට කොපි කරගන්න.
  • ඔබ කොපි කරගත්තු ෆයිල් එක ක්‍රියාත්මක කරන්න.එහි වම් පස පල්ලෙහා ඇති Patch කියන එක ක්ලික් කරන්න.දැන් මුදෘකාංගය සාර්ථකව පැට්ච් වූ බව පෙන්වයි.
  • දැන් එය නොමිලේ පාවිච්චි කරන්න හැකියාව තිබේ.
ඔබලාගේ අදහස් අපිට වටිනවා.ඔබලාට විශ්වාසනියව ක්‍රැක් ෆයිල් එකක් ඉදිරිපත් කරන්නේ ඔබට මුදෘකාංගයෙන් පහසුවෙන් වැඩ කරගැනීමටය.ඔබලාගේ අදහස් අපිට වටිනවා.මෙම අඩවිය පවත්වාගෙන යාමෙන් අපි කිසිම ලාබ ප්‍රයෝජනයක් නොමැත.ඉතින් ඔබලාගේ අදහස් හා ඡෝදන කොමෙන්ට් එකක් ආකාරයෙන් ලබා දෙන්නේ නම් වටින්නේය.

Zip Password: softwarenomile/softwaresinhalen

6 comments

නජාත් අක්‍රම් said...

sira.. Pattai..

Anonymous said...

plz dont put ya softwares in 4shared !! use mediafire cause its easy to download :) i wish you very best for your wrk !! keep it up !!

Anonymous said...

ellaaaaaz...........

Amila Senanayaka. said...

sira software kaallak. maxxxxaaaa....!!!!

Anonymous said...

මේ හොර ඔක්කොම අල්ලන්න පුළුවන් නේ UBUNTU live CD එකකින් බූට් කළොත්. ඒකට පිළියමක් නැද්ද ????

Shak said...

Mang gawa tiyanawa Folder lock 7 kiyana software eka.. Eka mita passai apu eka da..???