Breaking News:

latest

අනිත් අයගෙන් වැදගත් දේවල්වලට ආරක්‍ෂාව 2

ඉතින් මිතුරණි කොහොමද දවස් දෙකක නිහඩ කාලයකින් පසුව අපි නැවත පැමිණියා.අපගේ අඩවි ජාලයෙන් කිසියම් පුද්ගලයෙකු වයිරස්ගාඩ් කී සොරාගෙන ඔහු ඒවා ඔහු...

ඉතින් මිතුරණි කොහොමද දවස් දෙකක නිහඩ කාලයකින් පසුව අපි නැවත පැමිණියා.අපගේ අඩවි ජාලයෙන් කිසියම් පුද්ගලයෙකු වයිරස්ගාඩ් කී සොරාගෙන ඔහු ඒවා ඔහුගේ ලෙස පළ කොට අපි ඔහුගෙන් උස්සගෙන මෙහි පළ කරා කියලා හුගක් ඡෝදන එල්ල උණා ඔහුගෙන්.නමුත් අපි ඔහුට හොරකම් කරලා තියෙන්නේ කවුද කියලා ශාක්ෂි එක්කම පොදු ස්ථානයක පෙන්වීමෙන් අනතුරුව ඔහු අපිට එල්ල කරපු ඡෝදනා එහෙත් අකුලා ගත්තේ නැහැ.අපිත් සියල්ලෝ ඇත්ත කුමක් දැයි දන්නා නිසා ඔහු සමග වාද කිරීමට ගියේ නැහැ.හරි අපගේ පරිගණකයටනොයෙකුත් දේවල් ගෙනත් දාගන්නවා චිත්‍රපටි,සිංදු, ලියකිවිලි හා ඡායාරූප වැනි දේවල් ඉතින් ගෙනත් දානවා.

කෙල්ලගේ ඡායාරූප එහෙම ගෙනත් දානවා ඇතිනේ කොල්ලෝ එහෙම.කෙල්ලොත් එහෙමනේ.නමුත් ඔයා පාවිච්චි කරන පරිගණකය නිවසේ සියලු දෙනාම පාවිච්චි කරන ඒක හෝ වේවා ඔබගේ පුද්ගලික පරිගණකය උනත් ඔබ නැති වෙලාවට නිවසින් පරික්ෂාවට ලක් කරද්දී ඔබගේ කොල්ලගේ හෝ කෙල්ලගේ ඡායාරූප නිවසින් දැක්කොත් ඉතින් ඉදලා හමාරයි.මොකද එවෙලෙට පොඩ්ඩක් බැන්නත් පාසල් යන වයසේ පසුවන්නන්ගේ එහෙම ඡායාරූප අහු උනොත් ඉතින් ඒවා අල්ලලා හොදට බනින්නේ වාර විභාග ලකුණු එහෙම අඩු උනාම තමා ඡායාරූප මතක් කරලා දෙන්නේ.ඉතින් එහෙම ගෙනත් දාගන්නා හොර දේවල් පරිගණකය ආදාරයෙන් හැංගුවත් ඒවා බලන්න පුළුවන් නිසා කොහේ ගියත් බයෙන් සැකෙන් තමා යන්නේ.

එහෙම බයෙන් සෙකන් ජිවත් වෙච්ච කාලය නිමාවට පත් කරමින්  දැන් ඔබට ඔබගේ රහස්‍යභාවය වඩාත් සුරැකි අයුරින් හොර දේවල් හංගවන්න පුළුවන්.අලුතින්ම නිකුත් කරපු ෆෝල්ඩර ලොක් ඒක තමා Folder Lock 7 මුදෘකාංගය.මෙය පාවිච්චි කිරීමට පහසු මුහුණතකින් නිමකරවා තිබේ.ඔබට සැගවීමට අවශය ෆෝල්ඩර එක හෝ අදාල දේ මෙම මුදෘකාංගයට ඇදගෙන ඇවිත් දැමීමෙන් හෝ එය හරහා තෝරාගැනීමෙන් වෙනත් අයට නොපෙනන ලෙස සැගවිය හැකිය.එහනම් බයේ ජිවත් නොවන්න පහතින් මුදෘකාංගය බාගන්න.


 
Crack file
ක්‍රැක් ඒක පාවිච්චි කරන අන්දම.
  •  පළමුව මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගන්න.
  • එය ක්‍රියාත්මක නොකර වින්ඩොව්ස් Tray එකෙන් ඉවත් කරන්න.
  • දැන් ඔබ බාගත්තු ක්‍රැක් ෆයිල් එක extract කරගන්න.එහි ඇති Reg7 එක වින්ඩොව්ස් 7වලටත්, RegXP එක වින්ඩොව්ස් XP යන ලෙස තිබේ.ඔබගේ මෙහෙයුම් පද්ධතියට අනුව එය ක්‍රියාත්මක කරන්න.
  • ක්‍රැක් එක සාර්ථක වීමෙන් අනතුරුව ඔබට ඉබේම Folder Lock 7 වින්ඩෝව විවෘත වේ.
  • දැන් එය නොමිලේ පාවිච්චි කරන්න හැකියාව තිබේ.
ඔබලාගේ  අදහස් අපිට වටිනවා.මෙයට ලබා දුන් කී එක වැඩ නොකරන බව අපිට කෙනෙකු දන්වා සිටීමෙන් ඔබලාට විශ්වාසනියව ක්‍රැක් ෆයිල් එකක් ඉදිරිපත් කරන්නේ ඔබට මුදෘකාංගයෙන් පහසුවෙන් වැඩ කරගැනීමටය.ඔබලාගේ අදහස් අපිට වටිනවා.මෙම අඩවිය පවත්වාගෙන යාමෙන් අපි කිසිම ලාබ ප්‍රයෝජනයක් නොමැත.ඉතින් ඔබලාගේ අදහස් හා ඡෝදන කොමෙන්ට් එකක් ආකාරයෙන් ලබා දෙන්නේ නම් වටින්නේය.

11 comments

වැලිමැඬියා said...

වින්ඩෝව්ස් විස්ටා එකට මේක වැඩකරන්නෙ නැද්ද මල්ලී
කාටත් ප්‍රයෝජනවත් වෙන වටිනා සොෆ්ට්වෙයා එකක්

Anonymous said...

machan umbala me karanne mara udawwal.specially lankawe inna api wage ayata.mokada mewage original ewa ganna giyoth kochchara wiyadamak yanawada.so thank u so much.ona deyak thiyanawanam kiyanna.ona sup ekak denawa.

Nadeen said...

Thanks Good Software

Anonymous said...

මගේ ප්‍රියතම බ්ලොග් අඩවිය
ජය වේවා....

Anonymous said...

try karala balanna one :) tnx

banuma bandara said...

pen ekak / hard ekak recover karanna bari widiyata erese karana puluwan software ekak hoyala denna.

Anonymous said...

නියම සොෆ්ට්වෙයාර් එක.ගොඩක් ස්තූතියි.

Anonymous said...

Thanks Machan

Buddhika said...

elama wadak machan.

sagra said...

යලු මේ සොෆ්ට්වෙයාර් එක ස්ථාපනය කළාට පසුව මගේ පරිගණකයේ ටාස්ක් බාර් එකේ තියන අයිකන් කිසිවක් ඕපන් කීරීමට නොහැක උත්සහා ගන්නා සැම අවස්ථාවකම ඕපන් වනුයේ වේලාව සහා දිනය සාදන වින්ඩෝවයි මාගේ පරිගණකයේ ඇති මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් XP සර්විස් පැක්2 මෙය නිවරදිව සාදා ගන්නා ආකාරය මට පැහැදිලි කරන්න​

sagra said...

යලු මේ සොෆ්ට්වෙයාර් එක ස්ථාපනය කළාට පසුව මගේ පරිගණකයේ ටාස්ක් බාර් එකේ තියන අයිකන් කිසිවක් ඕපන් කීරීමට නොහැක උත්සහා ගන්නා සැම අවස්ථාවකම ඕපන් වනුයේ වේලාව සහා දිනය සාදන වින්ඩෝවයි මාගේ පරිගණකයේ ඇති මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් XP සර්විස් පැක්2 මෙය නිවරදිව සාදා ගන්නා ආකාරය මට පැහැදිලි කරන්න​