Breaking News:

latest

සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 31?

Kaspersky හී ඇති ජනප්‍රියතාවයට Kaspersky හොදයි කියා හිතයි.නමුත් ඔබලා Kaspersky මුදෘකාංග එක්කෝ පාවිච්චි කරන්නේ ක්‍රැක් කරගෙන.එයට හේතුව Kasp...

Kaspersky හී ඇති ජනප්‍රියතාවයට Kaspersky හොදයි කියා හිතයි.නමුත් ඔබලා Kaspersky මුදෘකාංග එක්කෝ පාවිච්චි කරන්නේ ක්‍රැක් කරගෙන.එයට හේතුව Kaspersky හී Updates සමග Kaspersky Lab එක විසින් අපි කී ෆයිල් එකක් හරහා Kaspersky මුදෘකාංගය පාවිච්චි කරමින් සිටියානම් එය බ්ලැක් ලිස්ට් කර දමන නිසාය.එහෙම කී ෆයිල් දින 90න් 90 යොදා නොගමින් ඔ‍බට අද සිට දින 280ක කාලයක් Kaspersky Work Station Security 6 වයිරස්ගාඩ් ඒක පාවිච්චි කිරීමට හැකිය.

ඔ‍බගේ ව්‍යාපාරය ඔ‍බගේ දරුවාය යන තේමාව මුල් කරගනිමින් Kaspersky Work Station Security 6 මුදෘකාංගය වෙළද පොළට නිකුත් කරන්නේ ඩොලර් 199ක් වැනි මුදලකටය.අධික මුදලකට එය විකුණන්නේ එය ව්‍යාපාර කරන ආයතන වල පරිගණක ආරක්ෂා කරගැනීමටය.ව්‍යාපාරික ආයතනවලට මෙම මුදෘකාංගයෙ License නිකුත් කරන්නේ අපිට ලැබෙන License 1 හෝ 3කට වශයෙන් නොවේ.මෙවැනි මුදෘකාංගවල License නිකුත් කරන්නේ පරිගණක 1000කට හෝ ඊට වඩාත් ලෙසය.මෙයට යොදන කී බ්ලැක් ලිස්ට්ද නොවේ.

එයට් හේතුව ව්‍යාපාරික ආයතනවල වයිරස්ගාඩ් ඒක Update වෙන්නේ ප්‍රධාන පරිගණකයට Updates ටික බාගැනීමෙන් අනතුරුව අනෙකුත් පරිගණක එය හරහා Update වෙනවා.එනම් Administration Server ඒක හරහා ය.තවද Kaspersky හි ඇති පරිගනකය මන්දගාමී කිරීම Kaspersky Work Station Security 6 ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව සිදු නොවේ.මෙහි  Kaspersky Internet Security 2012 හා Kaspersky Antivirus 2012 වඩා උපරිම ආරක්ෂාවක් ලබා දේ.එහෙනම් ව්‍යාපාරයක් නොවන ඔබගේ පරිගණකයද Kaspersky Work Station Security 6 හරහා දින 280ක් කාලයක් ආරක්ෂා කරගන්න පහතින් මුදෘකාංගය හා කී ෆයිල් ඒක බාගන්න.

[මෙහි මුදෘකාංගය බාගැනීමට ප්‍රථමව ඔබට අයදුම්පතක් ලැබෙන අතර එය පිරවීමෙන් පසු ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට පණිවිඩයක් ලැබේ.එය හරහා ඔබට මුදෘකාංගය බාගැනීමට හැකිය.(මෙහි තිබෙන කාර්යාලයේ තොරතුරු ඔබට කැමති එකක් ලබා දෙන්න)]

 

No comments