Breaking News:

latest

ඕන දෙයක් ඉක්මණට බාගන්න 3

  ඉතින් එන්න එන්න 2011 වර්ෂයත් නිමවීමට ආසන්න වෙමින් පවතිනවා.නමුත් පවතී මිල ගණන ඉහළ යමක මිස අඩු වීමක් කවදාවක්ම ලැබුනේ නැහැ.අධිවේගයෙන් යන මහා...

 
ඉතින් එන්න එන්න 2011 වර්ෂයත් නිමවීමට ආසන්න වෙමින් පවතිනවා.නමුත් පවතී මිල ගණන ඉහළ යමක මිස අඩු වීමක් කවදාවක්ම ලැබුනේ නැහැ.අධිවේගයෙන් යන මහා මාර්ග තනුවට තාක්ෂණය මන්දගාමී වී ඉබි ගමනේ යාමටත් දැන් ආසන්න වී ඇත.බොහොමයක් අන්තර්ජාල සේවා සැපයුම් කරුවන් රුපවාහිනී තිරයට අන්තර්ජාල වේගය පිළිබදව සුරංගනා ලෝකවල් මවා පෙන්නුවත් දන්නෝ දනිති ඇත්ත විස්තරේ.සුරංගනා කථාවලට රැවටිච්ච මිනිස්සු ඉතින් සේවාව ලබාගත් පසු රුපවාහිනී තිරයේ මැවූ සුරංගනා වේගය නොලැබුණු බව දැන් ගද්දි සිදුවිය යුතු සියල්ල සිදු වී හමාරය.අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා තේරුමක් නැති නිසා සේවාව එලෙසම පවත්වා ගැනීම නිසාදෝ ඒම සේවාවන් සපයන ආයතන අපිව තවත් අමාරුවේ දමමින් ලැබෙන ඉබි ගමන් වේගයටත් අකුල් හෙලමින් ලිමිට් දමමින් ඒක ඒක වයිවාරන කියයි.එහෙම රටක ජිවත් වෙන අපිට වැදගත්ම මුදෘකාංගයක් තමයි IDM හෙවත් Internet Download Manager ඒක.


ඒම මුදෘකාංගයද නොමිලේ ලබා නොදෙන බැවින් ගහෙන් වැටිච්ච මිනියාට ගොනා අන්නා වගේ වැඩක තමා වෙන්නේ.මොකද දින 30ක අත්හදා බැලීමේ කාලයනිමවූ පසු එයින් ප්‍රයෝජන ගැනීමට මුදල් ලබා දිය යුතුය.වෙනත් එවැනි මුදෘකාංග තිබුනත් Internet Download Manager ඒක තරම් ඒවා කර්යක්ෂම නොවේ.ඉතින් අපි Internet Download Manager ඒකක්‍රැක් කරගෙන පාවිච්චියට ගැනීමට පුරුදුව සිටි.ඒම වදයෙන් මිදීමට දැන් ඔබට හැකිය.එනම් Internet Download Manager හී අලුත්ම සංස්කරණය වන 6.08බෙටා හී ජංගම ලෙස ඔබට පාවිච්චියට ගත හැකි නිසා ක්‍රැක් කරමින් ජිවත් වීමට අවශ්‍ය නොවේ.


මෙම මුදෘකාංගය හරහා අන්තර්ජාලයේ තිබෙන ඕනෑම දෙයක් ඔබගේ සේවා සැපයුම් කරු විසින් ඔබට ලබා දෙන නියත වේගය එලෙසම රදවා ගනිමින් ඔබ බාගන්නා දෙය ඉක්මනින් බාගැනීමට හැකියාව ඇති අතර යුටියුබ් හී වීඩියෝ හා ටොරන්ට් ෆයිල් ඉතාමත් ලේසියෙන් බාගැනීමට ඔබට හැකියාව ලැබේ.ඉතින් ක්‍රැක් වදයෙන් මිදී ජංගම ව්දියට ඕන දෙයක් බාගන්න පහතින් Internet Download Manager 6.08 බීටා ජංගම මාදිළිය බාගන්න.



8 comments

Anonymous said...

godak thankz oyala me karana deta....sahennama watinawa....ayye puluwannam dap walata upgrade karanna serial code hoyala denna puluwannda...:) me karagena yana dewal tawa duratath karagena yanna hadawathinma suba pathanawa....

Thushara said...

"Torrent " file khomada download karanne IDM eken???

Dilshan Wijesooriya said...

ස්තුතියි?
torrent direct download කරන්න http://torrific.com/ සයිටි එකට යන්න

Anonymous said...

හොඳ අරම්භයකින් බ්ලොග් 1 පටන් අරන් තියෙනව :) ....... ඉස්සරහට ඉන්ටර්නෙට් ඒකෙන් බාන්න සැහෙන කට්ටක් කන්න වෙනවා.... IDM එක නියමයි මත ඕක පාවිච්චි කරනවා.

sri.s.l.s said...

ayye ane api burn karana Video dvd ekak katawath copy karanna bari wenna play karala vithrak balanna puluwan wenna burn karanna puluwn software ekak hoyala dannako.

Vindana said...

Thank U very much for your free service.

Vindana said...

Thank U very much.

esl said...

file eka download karaganna widiya poddak pahadili karannako mama uthsaha kala mata ennane