Breaking News:

latest

ඔබ කැමති විදියට ඡායාරූප සාදාගැනීම 2

හුගක් දෙනෙක්ගේ ප්‍රියතම කාර්යයක් තමා ඡායාරූපකරණයේ නිරත වෙන එක.නමුත් ඔවුන් හෝ ඔබ ගන්න ඡායාරූප කෙසේ ගත්තත් පොඩි පොඩි අඩුපාඩු තිබෙන බව කවුරුත...

හුගක් දෙනෙක්ගේ ප්‍රියතම කාර්යයක් තමා ඡායාරූපකරණයේ නිරත වෙන එක.නමුත් ඔවුන් හෝ ඔබ ගන්න ඡායාරූප කෙසේ ගත්තත් පොඩි පොඩි අඩුපාඩු තිබෙන බව කවුරුත් නොදන්නවා නැතුව ඇති.නමුත් මේ සෑම අඩුපාඩුවක්ම සදා ගැනීමට අපි ඇඩෝබි ෆොටෝෂොප් මුදෘකාංගය තමා ප්‍රයෝජනයට ගන්නේ.නමුත් අපි විසින් ඊට සමාන මුදෘකාංගයක් දෙනු ලැබුවා.

එකත් පාවිච්චි කරන පිරිසක් ඇතිනේ.ඉතිං තවත් එවැනි ග්‍රැෆික් වැඩවලට උපකාරී වන මුදෘකාංගයක් තමා Photomatix Pro මුදෘකාංගය.මෙය මගින් ඔබට මෙන්ම ඡායාරූපකරණය ගැන නොදන්නා හා පරිගණක ග්‍රැෆික්ස් වැඩ ගැන නොදන්නා කෙනෙකුට උවවද මෙයින් වැඩ කිරීමට පහසු ලෙස සැලසුම් කර තිබෙන මුහුණත හරහා පුළුවන්.මෙහිදී ඔබට අවශ්‍ය ඡායාරූපයේ පිරිසක් සිටින ඡායාරූපයක් නම් එහි ඔබට අවශ්‍ය කෙනා වෙනම තෝරාගත හැකිය.

ඔබ තෝරාගන්නා පුද්ගලයාව වෙනමම වින්ඩොව් එකක් පෙන්වන අතර එහිදී ඔබට‍ අවශ්‍ය විදියට එම ඡායාරූපයට පසුබිම් තලයක් වගේම අවශ්‍ය නම් ඔහුව හෝ ඇයව තවත් කෙනෙකු සමග එකට තියන්න පුලුවන්.තවද මෙහිදී ඔබගේ බාල ඡායාරූප ඉතා උසස් මට්ටමකට ගත හැකිය.නමුත් එය ඡායාරුපය හුගක්ම බාල තත්වයේ තිබේ නම් හැකිතාක් උසස් මට්ටමකට පමණක් ගත හැකිය.තවද මෙහි,
  • Take multiple photographs at varying exposure levels
  • Merge the photos into an HDR image
  • Adjust the settings to get the look you want: from natural-looking with Exposure Fusion to painterly or surreal with Tone Mapping
යන පහසුකම්ද ලැබෙන අතර තවත් බොහෝ පහසුකම්ද ඇත.ඡායාරූපකරණයේ විශිෂ්ටයකු වීමට පහතින් මුදෘකාංගය බාගෙන ඉන්ස්ටෝල් කරගන්න

No comments