Breaking News:

latest

Torrent Direct Download කරන්න!

ගොඩක් අය අපෙන් අහලා තිබුණා torrent IDM වලින් download කරන විදිය කියලා දෙන්න කියලා?ඒ අය වෙනුවෙනුයි මෙ ගැන නොදන්න හැමෝම වෙනුවෙනුයි අද ඒ ගැන ක...


ගොඩක් අය අපෙන් අහලා තිබුණා torrent IDM වලින් download කරන විදිය කියලා දෙන්න කියලා?ඒ අය වෙනුවෙනුයි මෙ ගැන නොදන්න හැමෝම වෙනුවෙනුයි අද ඒ ගැන කියලා දෙන්න හිතුවා?වැඩි මහන්සියක් නැතුව අපිය මෙ දේ කරගන්න පුලුවන්,අනික මෙ වැඩෙන් torrent වලින් පැය 6 ක් විතර ගත වෙන film එකක් පැය 3කදි වගේ download කරගන්න පුලුවන්.

  1. හොදයි මුලින්ම මෙන්න මෙ සයිටි එකට ගිහින් Register වෙන්න. http://torrific.com >>>>>>>
  2. register උනාට පස්සේ,තමන්ට Download කරන්න ඔිනි torrent එක තියෙන page එකට යන්න,
  3. දැන් ඒ page එකේ torrent එක download කරන්න තියෙන තැනට ගිහින් සුපුරැදු විදියට download this torrent කියන එක click කරන්නේ නැතුව Right Click කරන්න,
  4. එතකොට එන pop-up menu එකේ තියෙන Copy Link Location එක select කරන්න,



  5. දැන් ආපහු torrric සයිටි එකට යන්න,ඒකේ උඩම තියෙනවා Search Bar එකක්,ඒකට අපි copy කරගත්ත torrent ලින්ක් එක paste කරන්න (පහත රැපයේ අංක 1)
  6. දැන් Get කියන button එක click කරන්න(අංකය 2)
  7. දැන් ඊලගට එක Window එකේ තියෙන Initiate Bittorrent Transmission  කියන tab එක click කරන්න,

  8. දැන් සේරම හරි පහත රැපයේ අංක 3 click කරොත් ​ඒ torrent එකේ තියෙන සියලුම දේවල් Zip කරලා ලබා ගන්න පුලුවන්,නැතිනමි රවුමි කරලා තියෙන කොටසින් ඔයලට ඔිනි කරන ඒවා ටික වෙන වෙනම download කරගන්නත් පුලුවන්.



11 comments

තරිඳු ගයාන් said...

එළනේ... නියමයි, thnx

Pandu-Rox said...

thank u very much.

Anonymous said...

සමහර වෙලාවට අපි හොයන ෆයිල් එක torrific සයිට් එකේ නැති උනොත් ඒ ෆයිල් එක torrific අපිට ඩවුන්ලෝඩ් කරලා තියනවා.ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙලා කියලා torriffic.com අපේ ඊ මේල් එකට මැසේජ් එකක් එවනවා

Anonymous said...

මට අංක 3 පෙන්නන ඒක ආවේ නැහැනේ ? ඒ කියන්නේ ZIP කරන්න අහන ඒක :(

Thilina said...

මට අංක 3 පෙන්නන ඒක ආවේ නැහැනේ ? ඒ කියන්නේ ZIP කරන්න අහන ඒක...
"your torrent was added to the queue" Kiyala paththakin wetanawa...

Dilshan Wijesooriya said...

queue කරලා ඉවර උනාම emial එකක් එනවා එතකොට download කරන්න පුලුවන්?

Anonymous said...

Kolla meken 8GB wage loku Torrent file ganna barida..??? ehema kramayak gana kiyhanko..plz..

Dilshan Wijesooriya said...

පුලුවන්?හැබැයි zip කරලා ගන්න බැහැ 100mb වලට වැඩි උනාම?එකින් එක Download කරන්න ඔිනි

Anonymous said...

machan meke lagakadi idala IDM eken download wena speed eka adu karalane.e mokada anith download karana ewa speed eth torrfic eken ganna ewa slow welane.mokada e kes eka.

Dilshan Wijesooriya said...

seed කරන අය අඩු ඈති?

Unknown said...

ඔය කියන TORRAFFIC වලට යන්නේ නැතිව DIRECT TORRENT FILE එක බාලා ඒක IDM එකෙන් කෙලින්ම RUN කරන්න ක්‍රමයක් නැද්ද?