Breaking News:

latest

කාරුණිකව දැනුම්දීමයි!

12/10/2011. හිතවත් ප්‍රේක්ෂකයින් වෙත, අපි විසින් ඔබලා හට 2011 දෙසැම්බර් මස 05 වෙනි දින සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 30? ලිපියෙන්...



12/10/2011.

හිතවත් ප්‍රේක්ෂකයින් වෙත,

අපි විසින් ඔබලා හට 2011 දෙසැම්බර් මස 05 වෙනි දින සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 30? ලිපියෙන් ඉදිරිපත් කරපු Trend Micro Security Internet Security 2012 මුදෘකාංගය අපි විසින් මෙදා නත්තලට ඔබලාට තෑග්ගක් වශයෙන් ලබා දුන්නේ එම කී එක අපි විසින් මිලදී ගෙනය.එම මුදෘකාංගය බාගත්තත් එය අවුරුද්දක කාලයක් ඔබලා හට පාවිච්චි කිරීමට කී යෙදු ගමන් එම කී එක ලියාපදිංචි වී තිබෙන ඊමේල් අඩංගු Trend Micro ආයතනයේ ගිණුමේ රහස් වචනය ඉල්ලන නිසා අපි එය ඔබලා වෙත ලබා දුන්නේ ඔබලාට උසස් සේවාවක් ලබා දීමට අපි බැදී සිටින නිසාය.නමුත් එහි සේවාව ලබාගෙන එම රහස් වචනය හා ඊමේල් ලිපිනය වෙනස් නොකරන මෙන් අපි කරුණාවෙන් ඉල්ලා සිටියේ එය තවත් අයට ප්‍රයෝජනයට ගැනීම පිණිසය.නමුත් 2012/12/09 සවස 4වන තුරු එම කී එක ලියපන්දිංචි වී තිබු Trend Micro ආයතනයේ ගිණුමට කිසිදු හානියක් නොවී තිබුණි.නමුත් එදින රාත්‍රී 9 වන විට එම කී එක යම් කිසි පුද්ගලයෙකු විසින් ඔහුගේ තියෙන ජරා ගති ගුණවලට එම කී එක ලියපදිංචි වී තිබු ඊමේල් ගිණුම හා රහස් වචනය වෙනස් කර තිබේ.තෑගි බලාපොරොත්තුවෙන් ඒම ක්‍රියාව සිදු කරපු පුද්ගලයා අපි දන්නා අතර ඔහුට අපි දවස් 3ක කාලයක් ලබා දෙන අතර ඒම පුද්ගලයාගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ඒම කී එක නැවත අපගේ ලියාපදිංචි ඊමේල් ලිපිනය සතු කරන ලෙස.හිතවත් ප්‍රේක්ෂකයිනි ඒම මුදෘකාංගයෙන් වැඩ ගැනීමට සිටි හා වැඩ කරමින් සිටින ප්‍රේක්ෂකයිනි ඔබලාගෙන අපි සමාව ඉල්ලනවා! තවද එම මුදෘකාංගයෙන් වැඩ ගනිමින් සිටින ප්‍රේක්ෂකයිනි ඒම මුදෘකාංගයට‍ ඔබ ලබා දී තිබෙන කී එක අපගේ පාලනයෙන් ගිලිහි තිබෙන බැවින් ඔබලාගේ පරිගණකය වෙත ආරක්‍ෂාවක් දැන් විශ්වාසනීයව ලබා ගත නොහැකි හෙයින් ඒම මුදෘකාංගය පරිගණකයෙන් ඉවත් කර වෙනත් පරිගණක ආරක්‍ෂක මුදෘකාංගයක් වෙත යොමු වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි!

ඈඩිමින්,                                                                 ඇඩ්මින්,
සොෆ්ටිවෙයා සිංහලෙන්.                                   සොෆ්ට්වෙයා නොමිලේ.



****සමාවෙන්න!****

4 comments

Anonymous said...

me wage swuththu weda karana unta nam hena gahanawa..oba apata karana sewayata,meweni pahath aya nisa samawa illiya yuthu nehe.okawa lesiyen atharinnepa..obata jaya..

Anonymous said...

කාලකන්නියෝ නිකන් දෙන අස්සයගේ දත් ගණන කරන්න හදන එවුන්. මේ කිසිම දේකට සැලෙන්න එපා. ඔයගොල්ලන්ගේ වැඩ හැම එකක්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. ජය !!

thilak said...

dukwenna epa obalage weda digatama karagenayanna

Anonymous said...

dukwenna epa obalage weda digatamakaragena yanna thilak