Breaking News:

latest

නොමිලේ පරිගණකය සුද්ද කරමු 4

අපගේ  පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ද වූ විට නොයෙකුත් වැඩක නැති ඡායාරුප,කුකීස් හා වෙනත් දේවල් එහෙම ඇවිත් අපගේ පරිගණකයේ අපි නොදැනුවත්ම ඇවිත...

අපගේ  පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ද වූ විට නොයෙකුත් වැඩක නැති ඡායාරුප,කුකීස් හා වෙනත් දේවල් එහෙම ඇවිත් අපගේ පරිගණකයේ අපි නොදැනුවත්ම ඇවිත් තැන්පත් වෙනවා.ඒම දේවල් නිසා අපගේ පරිගණකයේ වේගය බාල වෙන අතර සමහරක් අවස්ථාවල පරිගණකය හිර වීමට පවා සිදුවේ.ඒම නිසා ඒම ඕන නැති දේවල් සුද්ද කරලා දාන මුදෘකාංගයක් තමා Tune Up Utilities 2012 මුදෘකාංගය.2011 සංස්කරණයට වඩා 2012 සංස්කරණයේ ඇති වෙනස මෙහි ඔබගේ පරිගණකය ලැප්ටොප් පරිගණකයක් නම් ඔබගේ ලැප්ටොප් ඒකෙහි වේගය වැඩි කරමින් වින්ඩොව්ස් 7 හෝ ඔබ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන වේගය වැඩි කරගැනීමටද ඔබට පුළුවන්.මෙහි ඇති තවත් විශේෂත්වය වන්නේ පෙන්ඩ්‍රයිව් එහෙක පවා තබා ගෙන මෙම මුදෘකාංගයෙන් වැඩ කිරීමට හැකියාව තිඅතර ඉන්ස්ටෝල් නොකරන නිසා ක්‍රැක් කර හෝ පැට්ච් කිරීමේ වදයෙන්ද ඔබව නිදහස් කර ඇති අතර ඔබගේ ඔබගේ පරිගණකයද ආරක්ෂා වේ.මෙය හරහා ඔබගේ පරිගණකය වේගවත් කරඅ ගත හැකි අතර ඊට අමතරව ඔබ ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කරන්නෙක් නම් ඔබගේ ලැප්ටොප් පරිගණකයේ බැටරියේ ආයු කාලයද වැඩි කර ගත හැකි අතර බැටරිය අරෝපනයෙන් දවසේ වැඩ කරන ප්‍රමාණයද දීර්ඝ කරගත හැකිය.මෙය ජංගම කිරීම කලේ සොෆ්ට්වෙයා නොමිලේ විසිනි.


3 comments

Anonymous said...

thanks macho

Anonymous said...

me software 1a "tuneup utilities 2008,09,10,11, use kala.ithamath hoda software 1k.2012 laba dunnata bohoma sthuthiya.siyalu denama me software eka try karana lesa illanawa..

Anonymous said...

Thanks