Breaking News:

latest

ඕන දෙයක් ඉක්මණට බාගන්න 2

ලංකාවේ හොදම අන්තර්ජාල සේවාව සපයන ආයතන අතරින් ප්‍රමුඛව සිටින්නේ ඩයලොග් ටෙලිකොම් ආයතනය බව කවුරුත් නොදන්නා දෙයක් නෙවෙයිනේ.අර www ද, මේ www ක...


ලංකාවේ හොදම අන්තර්ජාල සේවාව සපයන ආයතන අතරින් ප්‍රමුඛව සිටින්නේ ඩයලොග් ටෙලිකොම් ආයතනය බව කවුරුත් නොදන්නා දෙයක් නෙවෙයිනේ.අර www ද, මේ www කියලා ජනතාවට බොරුවට ගොනා ඇන්දවීමේ ප්‍රචාරයක් සිදු කරන අතර මේ www පහසුකම ගත්තායින් පසුව තමා තේරෙන්නේ මේ www එකේ රහා.නමුත් අද ලංකාවේ අන්තර්ජාල පහසුකම හා වෙනත් විදේශීය රටක පහසුකම සමග සැසදු විට ලංකාව තවමත් සිටින්නේ මෙලොව එළියදුටු ළදරුවන් මෙන් යැයි මට සිතේ.ඉතින් මාසේ බිල් පත තමා මහන්සි වී සොයාගෙන වෙලාවට ගෙවන මහජනයා ගැන කිසිම තැකීමක් එම ආයතන විසින් නොකරයි.මුදල් පිටුපස හබා යන ලොවක මුදලට සරිලන සේවාවක් ලබා දෙන තෙක් ලාංකිකයින් වන අපිට කල් මැරීමට සිදු වේ.


හුගක් දෙනෙකු අතර ප්‍රසිද්ධියට පත්ව තිබෙන Internet Download Manager 6.08 beta සංස්කරණය මේ වෙන කොට එම ආයතනය විසින් නිකුත් කොට තිබේ.දින 30ක අත්හදා බැලීමේ සංස්කරණයක් පාරිභෝගිකයාට ලබා ගත හැකි අතර ඉන් අනතුරුව මෙයින් සේවාව ලබා ගැනීමට මුදල් ලබා දීය යුතුය.මෙම මුදෘකාංගය හරහා,
  • ඔ‍බට ඔ‍බගේ අන්තර්ජාල සේවා ආයතනය විසින් ලබා දෙන වේගය උපරිමයකට තබාගනිමින් අවශ්‍ය දේවල් ඉක්මණට බාගැනීමට හැකිවීම.
  • වෙබ් අඩවිවල තිබෙන බාගැනීමට නොදෙන හෝ බාගැනීමට අපහසු වීඩියෝ හා ඕඩියෝ වැනි දෑ පහසුවෙන් බාගැනීමට ලැබීම.
  • ටොරන්ට් හි ඇති දේවල් මෙය හරහා බාගැනීමට ලැබීම.
හා  තවත් බොහෝ වැඩ කටයුතු මෙමගින් සිදු කරගත හැකිය.Internet Download Manager මුදෘකාංගය ඔබගේ කරගැනීමට පහතින් මුදෘකාංගය බාගෙන කියා තියෙන උපදෙස් අනුගමනය කිරීමෙන් හැකියාව ලැබේ.



  • මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගත් පසු ඔබගේ වින්ඩොව්ස් tray ඒකෙන Internet Download Manager එක right click කර ඉවත් වන්න.
  • ඔබ බාගත්තු ෆයිල් එකේ ඇති පැට්ච් ඒක කොපි කරගෙන C:\Program file\Internet Download Mangaer කියන ෆයිල් ඒක තුලට පේස්ට් කරගන්න.
  • දැන් ඔබ පේස්ට් කරගත්තු මුදෘකාංගය run කරන්න.එවිට පහත පරිදි එය විවෘතවන අතර මුලින්ම එහි ඇති Patch Server Check කියන එක් ක්ලික් කරන්න.ඒය සාර්ථක ලෙස සිදුවූ බව දැක්වෙන පණිවිඩය ලැබුණු පසු එහි ඇති Generate ඒක ඔබා ලැබෙන කී ඒක කොපි කරගෙන ඒය වසා දමන්න.

දැන් ඔබ Internet Download Manager ඒක ක්‍රියාත්මක කොට එහි ඇති Registration ඒක වෙත ගොස් ඔබ කොපි කරගත්තු කී ඒක පේස්ට් කර අවශ්‍ය විස්තර ලබා දී OK කරන්න.දැන් Internet Download Manager සදහටම ඔබට නොමිලේ පාවිච්චි කිරීමට හැකියාව ලැබේ.

5 comments

Sandun said...

You guys are amazing. I have download this and it cut down the downloading time by more than 50% when downloading torrents.

Every software you guys are given working smoothly.
Thank you all very much and keep up the good work.

Anonymous said...

machan mage IDM dina 30 iwarai. download karapu gaman dina iwarai kiyala wetenawa. ethakota me widiha hariyanne naha. ekata kramayak nedda?

Anonymous said...

thanks machan

Dilshan Wijesooriya said...

thanks guys.
දවස් 30 ඉවර උනාට කමක් නැහැ?notification Tray එකෙන් exit කරලා මෙක කරලා බලන්න?

Anonymous said...

goda.....k hodai sthuthi