Breaking News:

latest

බොහොම ස්තුතියි!

12/11/2011 හිතවත් ප්‍රේක්ෂකයින් වෙත, සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 30? යන ලිපියෙන් ඔබට අපි ලබා දුන් Trend Micro Titanium Internet Sec...


12/11/2011
හිතවත් ප්‍රේක්ෂකයින් වෙත,

සල්ලි දීලා වයිරස්ගාඩ් ගන්නේ මොකටද 30? යන ලිපියෙන් ඔබට අපි ලබා දුන් Trend Micro Titanium Internet Security 2012 සංස්කරණයේ කී ඒක එය වෙනස් කරපු පුද්ගලයා විසින් ඒය නැවත අපගේ ඊමේල් ලිපිනයට ලියාපදිංචියමාරු කර තිබෙන අතර ඒය නැවත පහසුවෙන් ඔබට ප්‍රයෝජනයක් ගත හැකි බව සතුටින් දන්වා සිටින අතර ඒම ක්‍රියාව සිදු කරපු පුද්ගලයා අපි දන්නා අතර ඔහු නැවත ඒය අපගේ පාලනයට ලක් කිරීම නිසා ඔහු පිළිබදව රහස්‍යභාවය සුරකින අතර අපගේ ඉල්ලීමට කන් දී නැවත ඒය යථා තත්වයට පත් කිරීම ගැන අපි ඔහුට ස්තුති වන්ත වන අතර නැවත මෙම මුදෘකාංගය පාවිච්චි කිරීමට හැකි බව සතුටින් දන්වා සිටිමු!

ස්තුතියි!

          ඇඩ්මින්,
සොෆ්ට්වෙයා සිංහලෙන්.

3 comments

Anonymous said...

හොදයි.... මොලේ තියෙනවා

Anonymous said...

mokada dan meken download wena speed eka adu karala thiyenne?

Dilshan Wijesooriya said...

ඒක අපේ වරදක් නෙවෙයි සහෝදරයා?අපි ​file host කරන්නේ 4 shared වල?එයාලා දැන් free download දෙන speed එක අඩු කරලා