Breaking News:

latest

USB ඒක හරහා එන වයිරස්වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කරමු 2

අපි  ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී ...

අපි  ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී එයට වයිරස් ඇතුළු වී තිබුනොතින් එයත් අපගේ පරිගණකට එකතු වෙනවා.වයිරස්ගාඩ් ඒක මගින් වයිරස් ඉවත් කරලා දානවා.නමුත් එමගින් අපගේ USB උපාංගය ආරක්‍ෂිත නොවේ.නමුත් USB Threat Defender ඒක මගින් අපගේ පරිගණකය මෙන්ම USB උපාංගයද ආරක්ෂා කරගත හැකිය.ඔබ මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගැනීමෙන් පසුව ඔබ විසින් පරිගණකයට සම්බන්ධ කරන යුස්බි උපාංගය විවෘත වීමට ප්‍රථමව පරික්ෂා කල යුතුද කියා අසන නිසා තවත් පහසු වේ.පහතින් මුදෘකාංගය බාගන්න.ලබා දී තිබෙන Key ඒක ලබාදීමෙන් USB Treat Defender මුදෘකාංගය නොමිලේම පාවිච්චියට ගත හැකිය.මෙම කී ඒක දීමෙන් අනතුරුව ඒය ක්‍රියාත්මක වීමට පරිගණකය විසන්ධි කොට නැවත පණ ගැන්වීමෙන් පසුව ක්‍රියාත්මක වේ.


USB Treat Defender Key:
  • Name: Harpreet Singh Basran
  • Serial : 17B77319EB200A978F83770B-NGEN-CC1D

    4 comments

    Anonymous said...

    virus guard 1k thiyeddi meka demmata aulak nedda

    Dilshan Wijesooriya said...

    කිසිම ප්‍රශ්ණයක් නැහැ

    Anonymous said...

    meeeka maha boruwak download karanna salli illanawa

    Dilshan Wijesooriya said...

    සහෝදරයා ඔයා 4 shared වලින් download කරගන්න දන්නේ නැහැ වගේ?