Breaking News:

latest

ජංගම වීඩියෝ බැලීම 2

අපි හැමෝම කැමතියිනේ වීඩියෝ බලන්න.එකට හුගක් බාදා මතු වෙනවා වින්ඩොව්ස්වල තියෙන ප්ලේයර් එකෙන් බලන්න ගියොත් බොහොමයක් වීඩියෝ ෆෝමැට් මාදිලි බලන...


අපි හැමෝම කැමතියිනේ වීඩියෝ බලන්න.එකට හුගක් බාදා මතු වෙනවා වින්ඩොව්ස්වල තියෙන ප්ලේයර් එකෙන් බලන්න ගියොත් බොහොමයක් වීඩියෝ ෆෝමැට් මාදිලි බලන්න වෙන්නේ නැහැ.මොකද ඒවා වැඩ කරන්නේ නැති හින්දා.එකට හොද විසදුමක් තියෙනවා.නොමිලේ ලබාදෙන ප්ලේයර් එකක් වන මෙය VLC Media Player Portable ය.මෙහි ඕනෑම වීඩියෝ එකක් බැලීමට හැකියාව ඇති අතර එම නිසා වීඩියෝ ෆෝමැට් වෙනස් කර කර බැලීමට අවශ්‍ය නොවේ.මෙම ප්ලේයර් එකේ මුහුණත හෙවත් interface ඒක පාවිච්චි කරන පුද්ගලයාගේ පහසුව පරිදි ඉතාම සිත් ගන්නා ආකාරයෙන් නිමවා ඇති අතර මෙහි චිත්‍රපටියක් බලන විට එයට අවශ්‍ය sub ෆයිල් අපිට තෝරා ලබදීමට පහසුකම් සලසා තිබේ.මෙහි,
  • Simple, Powerful and Fast
  • Plays everything, Files, Discs (DVD, CD, VCD, Blu-Ray), Webcams and Streams 
  • Plays most codecs with no codec packs needed: MPEG-2, H.264, DivX, MPEG-4, WebM, WMV player 
  • Completely Free, 0 Spyware, Ads or User Tracking 
  • Works on most platforms: Windows, Linux, Mac OS X, Unix... 
  • Media Converter and Streamer 
ඇතුළුව තවත් බොහෝ පහසුකම් මෙහි ඇතුලත්ය.ජංගම වීඩියෝ බැලීමකට ප්ලේයර් ඒක පහතින් බාගන්න.


1 comment

Anonymous said...

thank you..keep it up..nice work