Wednesday, April 16

Pages

Breaking News:

Software සිංහලෙන් වෙබි සිංඩිය

මෙතෙක් කල් අප අඩවියෙන් ඔබට සැපයු සේවය​ට අමතරව අප විසින් තවත් සේවයක් ආරමිභ කරනු ලැබු බව සතුටින් දන්වා සිටිමු.එනමි ඔබගේ blog අඩ​වි වලට වැඩි ප...


මෙතෙක් කල් අප අඩවියෙන් ඔබට සැපයු සේවය​ට අමතරව අප විසින් තවත් සේවයක් ආරමිභ කරනු ලැබු බව සතුටින් දන්වා සිටිමු.එනමි ඔබගේ blog අඩ​වි වලට වැඩි පාඨක ප්‍රතිචාර ලබා ගත හැකි වන පරිදි බිලොග් සිංඩියක් ආරමිභ කිරිමට කටයුතු කිරීමයි.මෙම සිංඩිය Facebook තුල ක්‍රියාත්මක වන බැවින් ඔබගේ බිලොග් අඩවිය අප සිංඩිය වෙත එක් කර නව ලිපියක් එක් කල විගස Software සිංහලෙන් වෙබි සිංඩිය සමග සමිබන්ද වි සිටින සියලුම පාඨකයන් හට දිස් වනු ඈත.එමගින් ඔබගේ බිලොග් අඩවියට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා ගත හැකි වනු ඈත.

එමෙන්ම මෙම සිංඩියේ Fan Page එකට Like කිරිමෙන් අලුතින් එකතු වන සියලුම තොරතුරැ ඔබගේ News Feed ඔස්සේ ලබා ගත හැකි වනු ඈත.

සිංඩියට පිවිසීම​ට පහත රැපය මත click කරන්න,
Enter here
 

4 comments

Anonymous said...

Grate Work

Darshana said...

හොද වැඩක්
සුභ පැතුම්

~දර්ශන~)
ඇඩ්මින්
ෆේස්බුකියේ සිංහල බ්ලොග් සින්ඩිය

Dilshan Wijesooriya said...

Thanks bro

whapuarachchi said...

pls... mata adobe illustrator software aka hoyaganna puluvanida......

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!