Wednesday, April 16

Pages

Breaking News:

වේගවත් කොපි කිරීම

වැඩ වැඩි ඇති කට්ටියටම.මොකද අලුත් මාසයේ හුගක් වැඩ ඇතිනේ.ඒ වගේ අවස්ථාවල ඔබගේ පරිගණකයේ යම් කිසි දෙයක් තවත් තැනකට කොපි කරද්දී ඒ ෆයිල් එකේ හෝ ...


වැඩ වැඩි ඇති කට්ටියටම.මොකද අලුත් මාසයේ හුගක් වැඩ ඇතිනේ.ඒ වගේ අවස්ථාවල ඔබගේ පරිගණකයේ යම් කිසි දෙයක් තවත් තැනකට කොපි කරද්දී ඒ ෆයිල් එකේ හෝ කොපි කරන එකේ ප්‍රමාණය අනුව පරිගණකය තුලින් එම ෆයිල් ඒක හෝ ඔබ කොපි කරන දේ වෙනත් ස්ථානයකට කොපි කිරීමේදී ෆයිල් එකේ ප්‍රමාණය අනුව කොපි කිරීම වේගවත්ම හෝ මන්දගාමීව කරනු ලබනවා.එයට හේතුව ඔබගේ පරිගණකයේ දෘඩාංග මුල් වෙනවා.Tera Copy Pro 2 මුදෘකාංගය හරහා අපි එහෙම වෙනත් තැනකට කොපි කරන ෆයිල් ඒක පරිගණකය විසින් කොපි කිරීමට ගන්නා වේගය වැඩි කරමින් ඒ අදාළ ස්ථානයට ඉතාමත් ඉක්මණින් කොපි කිරීම කර දීමට සමත් මුදෘකාංගයකි.මෙහි නොමිලේ මදිලියකුත් ඇති අතර එහි හා ප්‍රෝ ඒක අතර වෙනස් කම් තිබේ.මෙහි ප්‍රෝ මාදිළිය නොමිලේ ලබා නොදෙ.පහතින් වේගවත් කොපි කිරීමකට අවශ්‍ය මුදෘකාංගය බාගන්න


    1 comment

    Anonymous said...

    thanks saho

    kohatada key eka set karanne?

    Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

    සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

    Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

    Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

    GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

    Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

    Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

    තමන්ගේ files Torrent විදියට share කරමු!!

    GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

    තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!