අපි අන්තරජාලය පාවිච්චි කරනවා එත් එක්කම ලෝකේ තියෙන හැම කුණු ගොඩක්ම අපේ පරිගණකයට එනවා.ඒවා අයින් කරේ නැත්තම් පරිගණකය මන්දගාමී වීමට හැකියාව ...

අපි අන්තරජාලය පාවිච්චි කරනවා එත් එක්කම ලෝකේ තියෙන හැම කුණු ගොඩක්ම අපේ පරිගණකයට එනවා.ඒවා අයින් කරේ නැත්තම් පරිගණකය මන්දගාමී වීමට හැකියාව තිබේ.එම නිසා ඒවා දවසට ඒක වතාවක් හරි ශුද්ධ කරන්න ඕන.ඉතින් ඒවා ශුද්ධ කරන මුදෘකාංග සමහරක් නොමිලේ මාදිලි ඇති අතර ඒවායින් කරන කාර්ය ප්‍රමාණය අඩුය.නමුත් එම මුදෘකාංගවල හොදම මාදිලි දින 30ක හෝ ඊට වඩා අඩු දින ගණනක අත්හදා බැලීමේ සංස්කරණ නිකුත් කරන අතර ඒවා ඒම දින ගණන ඉක්මවූ පසු මුදල් දීලා ලබාගන්නා ලෙස වැඩසටහනේ අයිතිකාරා ආයතනය විසින් අපිට කියනවා.Glary Utilities Pro V2.39 ත් එහෙම වැඩසටහනක්.නමුත් ඔබට පහසුවෙන් ක්‍රියාත්මක කරගැනීමට හැකියාව ඇතිව පහසු මුහුණතක් සමග මෙම වැඩසටහන නිපදවා තිබේ.මෙය මගින්,
- Automatic care in background
- Optimize, clean and boost the speed of your Windows.
- Protect your privacy and security.
- Block spyware, trojans, adware, etc.
- Fix certain application errors.
- Simple, fast and User friendly interface.
- Much much more powerful utilities
Glary Utilities Pro Keys:
- 4788-61679-5818279
- 4788-61679-5888011
- 5788-61679-5805076
- 7788-61679-5875265
- 9788-61679-5869262
- 0788-61679-5874855
- 9788-61679-5863079
- 5788-61679-5886206
- 2788-61679-5881259
- 1788-61679-5812154
No comments
Post a Comment