CorelDraw CS5 මුදෘකන්ගයේ ජංගම මාදිලිය හෙවත් Portable ඒක දැන් කාටත් නොමිලේ බාගන්න පුලුවන්.මෙම මුදෘකාංගය හරහා ඔබට ඕනෑම ග්‍රැෆික්ස් කටයුතු... CorelDraw CS5 මුදෘකන්ගයේ ජංගම මාදිලිය හෙවත් Portable ඒක දැන් කාටත් නොමිලේ බාගන්න පුලුවන්.මෙම මුදෘකාංගය හරහා ඔබට ඕනෑම ග්‍රැෆික්ස් කටයුතු ඔබට කැමති ආකාරයකට හිතේ ඇති කලාත්මක හැගීම්වලට ඉඩ දීමෙන් මෙම මුදෘකාංගය හරහා කරගත හැකිය.මෙහි ජංගම නොවන මදිලියකුත් තිබෙන අතර එහි හා මෙය අතර වෙනස මෙම මුදෘකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය නැති අතර ඔබට මෙම මුදෘකාංගය පෙන්ඩ්‍රයිව් එකක පවා තබා ගෙන මෙම මුදෘකාංගය run කොට ප්‍රයෝජනට ගත හැකිය.මෙය ඉන්ස්ටෝල් නොකරන නිසා මෙයට activation code අවශ්‍ය නොවේ.
13 comments
මම හොය හොයා හිටියේ Thanks...... පුලුවන්නම් තව පොර්ටබල් ඒවා දෙන්ඩ ගොඩක් වටිනවා ......
එළ/// මමත් හොය හොයා හිටියේ!!! තැනුකූූූූූ කිව්වා!!!!
මම මේක Download කරන්න try කලා.ඒත් Download here කියන එක click කරාම යන්නෙ http://www.gev.com/ වෙබ් සයිට් එකටනේ.මොකද ඒකට කරන්නෙ?
link එකේ අවුලක් අපි බලන්නමි
link එක හරි දැන් බලන්න
Thanks a lot. දැන් link 1 වැඩ.මං Download වෙන්න දැම්මා.
තවත් මේ වගේ Portable Software තියනවනම් දාන්න.
සොෆ්ට්වෙයා සිංහලෙන් සයිට් එකට සදා ජය!!!
Vin 7 64 bit walata weda kale nane mchn meka..dill file ekak missing kiyala mesg ekak enawa.plz ekata mokada karannaone kiyanawada mchoo???
ආපහු පාරක් try කරලා බලන්න,7 වලට වැඩ කරනවා
win 7 wala meka wada karanne na.
menna me msg eka enawa. pls help
The specified module colud not be found
C:\Program Files\Corel\Corel Graphics 12\Programs\CRLI18N.dll->MFC71U.DLL
මෙක install කරන්න ඔිනි නැහැ මෙ portable එකක් නේ
install kale na. zip folder eka extract karala CorelDRW eka run kala. ethakota thamai me msg eka enne.
අපි බලන්නමි
Thanks
Post a Comment