Wednesday, April 16

Pages

Breaking News:

එපා වෙනකම් වීඩියෝ බැලීම 2 - SMPlayer

  මෙම  ලිපිය ලිවීමට ප්‍රථමව මට මෙම ප්ලේයර් ඒක ගැන කියා දුන්න චරිත් තෙන්නකෝන් මාගේ මිත්‍රයාට ස්තුතිවන්ත වෙමි! හරි මේකත් නොමිලේ ලබාදෙන මුදෘක...

 
මෙම  ලිපිය ලිවීමට ප්‍රථමව මට මෙම ප්ලේයර් ඒක ගැන කියා දුන්න චරිත් තෙන්නකෝන් මාගේ මිත්‍රයාට ස්තුතිවන්ත වෙමි! හරි මේකත් නොමිලේ ලබාදෙන මුදෘකාංග වර්ග හෙවත් Open Source Software මාදිලියට අයත් වේ.ලෝකේ බොහෝ දෙනකු පාවිච්චි කරන ප්ලේයර් එකක් වන මෙය SMPlayer එකයි.මෙහි ඕනෑම වීඩියෝ මාදිලියක් වැඩ කරන අතර එම නිසා ෆෝමැට් වදයෙන් මිදීමට රුකුළක් වේ.මෙම ප්ලේයර් ඒක මගින් වීඩියෝ කැරොකි ආකාරයෙන්ද ධාවනය කරගත හැකිය.භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇති මෙම ප්ලේයර් ඒක මගින් ඉබේම ඔබ බලන චිත්‍රපටිවලට අවශ්‍ය Subtitle අන්තර්ජාලය හරහා ඉබේම සොයා ගන්න අතර එම නිසා English Subtitle සෙවීමේ වදයෙන්ද මෙම ප්ලේයර් ඒක මගින් ඔබව නිදහස් කොට තිබේ.මෙහි,
  • Configurable subtitles. You can choose font and size, and even colors for the subtitles.
  • Audio track switching. You can choose the audio track you want to listen. Works with avi and mkv. And of course with DVDs.
  • Seeking by mouse wheel. You can use your mouse wheel to go forward or backward in the video.
  • Video equalizer, allows you to adjust the brightness, contrast, hue, saturation and gamma of the video image.
  • Multiple speed playback. You can play at 2X, 4X... and even in slow motion.
  • Filters. Several filters are available: deinterlace, postprocessing, denoise... and even a karaoke filter (voice removal).
  • Audio and subtitles delay adjustment. Allows you to sync audio and subtitles.
  • Advanced options, such as selecting a demuxer or video & audio codecs.
  • Playlist. Allows you to enqueue several files to be played one after each other. Autorepeat and shuffle supported too.
  • Preferences dialog. You can easily configure every option of SMPlayer by using a nice preferences dialog.
  • Possibility to search automatically for subtitles in opensubtitles.org.
  • Translations: currently SMPlayer is translated into more than 20 languages, including Spanish, German, French, Italian, Russian, Chinese, Japanese....
  • It's multiplatform. Binaries available for Windows and Linux.
  • SMPlayer is under the GPL license.
යන පහසුකම් මෙම ප්ලේයර් එක පාවිච්චි කරන පුද්ගලයාට නොමිලේම ලබා දී තිබේ.තවද මෙහි ජංගම මාදිලි ප්ලේයර් එහෙකුත් තිබෙන නිසා ඔබගේ පරිගණකයට ප්ලේයර් ඒක ඉන්ස්ටෝල් නොකර වීඩියෝ බැලීමේ පහසුකමත් නොමිලේ සපයා ඇත.එපා වෙනකම් ඉතාමත් පහසුවෙන් වීඩියෝ බලන්න පහතින් ප්ලේයර් එක බාගන්න.




[Portable Player]

No comments

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!