Breaking News:

latest

ESET Offline Update 2011/11/5

ESET NOD32 Smart Security සියළුම වර්ග සදහා ESET NOD32 Antivirus සියළුම වර්ග සදහා වලංගු වේ. Download : ESET NOD32 Update version 05 Downlo...


  1. ESET NOD32 Smart Security සියළුම වර්ග සදහා
  2. ESET NOD32 Antivirus සියළුම වර්ග සදහා වලංගු වේ.

කොහොමද  ESET NOD32 Antivirus & ESET Smart Security Offline Update කරන්නේ?
  1. පළමුව ඔබගේ වයිරස්ගාඩ් මාදිලියට ගැළපෙන update ඒක බාගන්න.
  2. ඒය extract කොට save කරගන්න (උදා: C:\offline_update_ess) යන ආකාරයට.
  3. දැන් ඔබගේ NOD32 වයිරස්ගාඩ් ඒක විවෘත කරගන්න.
  4. F5 ඔබලා ලැබෙන ටැබ් එකෙන් Update තෝරාගන්න.
  5. එහිදී Server Update කියන ඒක Change කරන්න.
  6. Update servers කියන එකෙන් ඔබ බාගෙන extract කරගත්තු ඒක තෝරාගෙන OK කරන්න.
  7. නැවත ප්‍රධාන වින්ඩොව් එකට ගොස් Update විධානය ලබා දෙන්න.එවිට ඔබගේ මුදෘකාංගය අන්තර්ජාලය නොමැතිව update වේ.

No comments