ESET NOD32 Smart Security සියළුම වර්ග සදහා ESET NOD32 Antivirus සියළුම වර්ග සදහා වලංගු වේ. Download : ESET NOD32 Update version 05 Downlo...

- ESET NOD32 Smart Security සියළුම වර්ග සදහා
 - ESET NOD32 Antivirus සියළුම වර්ග සදහා වලංගු වේ.
 
කොහොමද  ESET NOD32 Antivirus & ESET Smart Security Offline Update කරන්නේ?
- පළමුව ඔබගේ වයිරස්ගාඩ් මාදිලියට ගැළපෙන update ඒක බාගන්න.
 - ඒය extract කොට save කරගන්න (උදා: C:\offline_update_ess) යන ආකාරයට.
 - දැන් ඔබගේ NOD32 වයිරස්ගාඩ් ඒක විවෘත කරගන්න.
 - F5 ඔබලා ලැබෙන ටැබ් එකෙන් Update තෝරාගන්න.
 - එහිදී Server Update කියන ඒක Change කරන්න.
 - Update servers කියන එකෙන් ඔබ බාගෙන extract කරගත්තු ඒක තෝරාගෙන OK කරන්න.
 - නැවත ප්‍රධාන වින්ඩොව් එකට ගොස් Update විධානය ලබා දෙන්න.එවිට ඔබගේ මුදෘකාංගය අන්තර්ජාලය නොමැතිව update වේ.
 

No comments
Post a Comment