Wednesday, April 16

Pages

Breaking News:

අන්තර්ජාලයට පැමිණි අලුත් අමුත්තා

අපි අන්තර්ජාලයේ සැරිසැරීමට බොහොමයක් අපිට උදවු වන්නේ වෙබ් browser සොෆ්ට්වෙයා ය.ඒවා නම බොහොමයක් දෙනා ප්‍රසිද්ධ වෙබ් බ්‍රවුසර් වන Firefox, In...

අපි අන්තර්ජාලයේ සැරිසැරීමට බොහොමයක් අපිට උදවු වන්නේ වෙබ් browser සොෆ්ට්වෙයා ය.ඒවා නම බොහොමයක් දෙනා ප්‍රසිද්ධ වෙබ් බ්‍රවුසර් වන Firefox, Internet Explore, Opera, Apple Safari, Google Chrome, Netscape වැනි තමන්ට ගැළපෙන හෝ තමන් කැමති ලෙස ප්‍රයෝජනයට ගනී.සමහරු වෙබ් පිටු පරීක්‍ෂා කිරීමට ගතවන කාලය අනුව හෙවත් වේගය අනුව බ්‍රවුසර්ස් තෝරාගනියි.නමුත් ඔබ විසින් ඒම තෝරාගන්නා සමහරක් බ්‍රවුසර්ස් වේගය තිබුණාට ආරක්ෂාව නොමැති වෙන්න පුලුව.සමහර බ්‍රවුසර්ස්වල එකේ අනිත් පැත්ත.නමුත් ඒ දෙකම එකතු කරලා අන්තර්ජාලයේ ආරක්‍ෂිතව සැරිසැරීමට හැකි වෙබ් බ්‍රවුසර් එකක් මහජනයාට නොමිලේම බාගැනීමට හැකියාව ඇත.ඒම බ්‍රවුසර් එකනම් Comodo Dragon v15 ය.

 
  • වේගවත් අන්තර්ජාල සැරිසැරීමට.
  • ආරක්‍ෂිත බව.
  • අඩු මතක ශක්තියක් පමණක් ඔබගේ පරිගණකයෙන් ලබා ගැනීම.
  • කුකීස් නැවත්වීම.
  • පාවිච්චි කිරීමේ පහසුව.
යන  දේවල් මෙමගින් ලබාගත හැකිය.ක්‍රෝමියම් පාදක වැඩසටහනක් වන මෙය  ස්පයිවෙයා වැඩසටහන්, මැල්වෙයා වැඩසටහන්වලින්ද ආරක්ෂාව ලබා දේ.සියලුම වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සමග මෙම මුදෘකාංගයෙන් ප්‍රයෝජන ගත හැකිය.එහෙනම් වෙනස් අත්දැකීමක් ලබාගන්න පහතින් බ්‍රවුසර් ඒක බාගන්න.

3 comments

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

නියමයි... බලමු බාගෙන !!!

Anonymous said...

නියමයි ........

කොමොඩෝ මකරා said...

හා හා. එලම කිරි. මෙයාල මං ගැනත් පොස්ට් එකක් දාල. :)

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!