Wednesday, April 16

Pages

Breaking News:

හැංගිච්ච මුදෘකාංග ඉවත් කිරීම

කොහොමද මිතුරණි? හරි අපි පරිගණකයට නොයෙකුත් මුදෘකාංග ඉන්ස්ටෝල් කරනවා.නමුත් ඒ එකක්වත් හරියට නැවත පරිගනායෙන් අයින් කරගන්න විදියක් නැහැ.මොකද ස...


කොහොමද මිතුරණි? හරි අපි පරිගණකයට නොයෙකුත් මුදෘකාංග ඉන්ස්ටෝල් කරනවා.නමුත් ඒ එකක්වත් හරියට නැවත පරිගනායෙන් අයින් කරගන්න විදියක් නැහැ.මොකද සමහරක් මුදෘකාංගපරිගණකයේ සැගවෙන නිසාය.ඉතින් අපි ඉන්ස්ටෝල් කරපු මුදෘකාංග වලින් බොහොමයක් අඩුවෙන් තමා Control Panel එකේ ඉන්ස්ටෝල් මුදෘකාංග ගොඩේ පෙන්වන්නේ.නමුත් මේ මුදෘකාංග නිසා අපගේ පරිගණකය ක්‍රියාත්මක වීම මන්දගාමී වෙනවා අතරඑහි වැඩකටයුතුත් මන්දගාමිව සුදුවේ.මොකද අපි කොන්ට්‍රෝල් පැනෙල් එකේ නැති මුදෘකාංග අපිට පරිගණකයෙන් අයින් කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ.එකක් පරිගණකය ෆෝමැට් කරන එක නැත්තම් ඒවගේ සැගවී තිබෙන මුදෘකාංග ඉවත් කිරීමට සදා ඇති මුදෘකාංගයක් යොදා ගෙන එම සැගවී තිබෙන වැඩසටහන් ඉවත් කිරීමය.පළමු ක්‍රමය කිරීමෙන් තමන්ට අවශ්‍ය ෆයිල් එහෙම නැති වෙන බැවින් ඔබලා සියල්ලක්ම තෝරාගන්නේ දෙවෙනි ක්‍රමයයි.නමුත් දෙවෙනි ක්‍රමයට මුදල් වියදම් වෙන නිසා බොහොමයක් උදවිය වැඩේ අතහැරලා දාලා අනේ කමක් නැහැ ඒවා ඔහොම තිබ්බදෙන් කියාගෙන ඉන්නවා.


දැන් එහෙම හිතන්න ඕන නැහැ අපගේ අඩවි විසින් සියළුම මුදෘකාංග නොමිලේ ක්‍රැක් නොමැති මුදෘකාංග ලබාදීම සදහා ප්‍රමුකත්වය දෙන නිසා අදත් අපි එහෙම ක්‍රැක් නොකරපු මුදෘකාංගයක් තමා ලබා දෙන්නේ.මෙම මුදෘකාංගය Ashampoo Uninstaller 4 මුදෘකාංගයයි.මෙම මුදෘකාංගය හරහා අපගේ පරිගණකයේ සැගවී තිබෙන වැඩසටහන් ඉවත් කිරීමට මෙන්ම අන්තර්ජාලය පාවිච්චි කිරීමේදී එන කුණු හෙවත් Junk file වැනි දේවල් හා Registry errors හා තවත් බොහොමයක් කාර්යයන් මෙම වැඩසටහන හරහා කරගැනීමට හැකියාව ලැබේ.එහෙනම් පරිගණකයේ සැගවී ඇති වැඩසටහන් ඉවත් කිරීමට දැන් ඉදන්ම පටන්ගන්න.

Ashampoo Uninstaller 4 Keys:
  • AUI4AR-774221-0H3BDL
  • AUI4A8-77FFD0-DYJ27T
  • AUI4AE-77R855-5F65AK
  • AUI4AF-77L53C-0UQDCZ
  • AUI4AR-77YA50-EC41A7
  • AUI4A9-776RF2-ZC509T
  • AUI4AA-77OV56-PAV6AA
  • AUI4AP-77O771-YHC85F
  • AUI4AX-77LFFE-JLD3C8
  • AUI4AS-77KX73-VORA8Z
  • AUI4AX-7780F3-6BQ36E

     

1 comment

Anonymous said...

thanx...

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!