Breaking News:

latest

අනිත් අයගෙන් වැදගත් දේවල්වලට ආරක්ෂාව

අපි හැමෝම වීඩියෝ,ඕඩියෝ හා ඡායාරුප වැනි වැදගත් දේවල් හරි පුද්ගලික දේවල් හරි අපි පරිගණකයට ගෙනත් දානවා.ඉතින් සමහරු ඒවා අනිත් අයට පෙන්නේ නැති...


අපි හැමෝම වීඩියෝ,ඕඩියෝ හා ඡායාරුප වැනි වැදගත් දේවල් හරි පුද්ගලික දේවල් හරි අපි පරිගණකයට ගෙනත් දානවා.ඉතින් සමහරු ඒවා අනිත් අයට පෙන්නේ නැති විදියට ෆෝල්ඩර්ස් හද හද හංගනවා.නැත්තම් පරිගණකයෙන්ම හංගනවා.ඒ ඔක්කොම කරත් ඒවා බැලීමට හැකියාවක් තියෙන නිසා ටිකක් අවධානයෙන්ම තමා ඉන්න වෙන්නේ.මොකද ගෙදර පරිගණකයට ගෙනත් දැම්මම ඒවගේ පුද්ගලික දේවල් ගෙදර මව හෝ පියා හෝ සහෝදරයකු හෝ ඒවා දැක්කොත් ලෙඩෙක් වැටෙනවා.ඉතින් එහෙම කරදර නොවිද හා බයෙන් ඉන්නේ නැතුව තමන්ගේ වැදගත් දේවල් ආරක්ෂා කරගැනීමට තමයි Protected Folder V1.0 මුදෘකාංගය නිපදවා තියෙන්නේ.නමුත් මෙය ව්‍යාපාරික ප්‍රජාව වෙත නිකුත් කර තිබෙන නිසා මුදල් දී ගත යුතුය.මෙහි පහසුවෙන්ම ඔබට අවශ්‍ය දේවල් මුරපදයක් සමග ලොක් කිරීමට හැකියාවක් ඇති අතර ඔබ යොදන මුරපදය මතක් කිරීමක් හෙවත් hint එකක්ද මෙය මගින් ලබා ඒ.ඉතින් ඔබ යොදන මුරපදය අමතක වීමක් සිදු නොවේ.එහෙනම් වැදගත් දේවල් නොමිලේම ආරක්ෂා කරගැනීමට මුදෘකාංගය පහතින් බාගන්න.දීලා තියෙන key ඒක ලබා දීමට ප්‍රථමව ඔබගේ පරිගණකය අන්තර්ජාලයෙන් විසන්දි කරන්න.

Protected Folder V1.0 Key:
  • C2999-FF2D6-28B09-80BBB
    ක්‍රැක් ඒක පාවිච්චි කරන අන්දම.
    • පළමුව මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගන්න.
    • එය ක්‍රියාත්මක නොකර වින්ඩොව්ස් Tray එකෙන් ඉවත් කරන්න.
    • දැන් ඔබ බාගත්තු ක්‍රැක් ෆයිල් එක extract කරගන්න.එහි ඇති Reg7 එක වින්ඩොව්ස් 7වලටත්, RegXP එක වින්ඩොව්ස් XP යන ලෙස තිබේ.ඔබගේ මෙහෙයුම් පද්ධතියට අනුව එය ක්‍රියාත්මක කරන්න.
    • ක්‍රැක් එක සාර්ථක වීමෙන් අනතුරුව ඔබට ඉබේම Folder Lock 7 වින්ඩෝව විවෘත වේ.
    • දැන් එය නොමිලේ පාවිච්චි කරන්න හැකියාව තිබේ.
    ඔබලාගේ අදහස් අපිට වටිනවා.මෙයට ලබා දුන් කී එක වැඩ නොකරන බව අපිට කෙනෙකු දන්වා සිටීමෙන් ඔබලාට විශ්වාසනියව ක්‍රැක් ෆයිල් එකක් ඉදිරිපත් කරන්නේ ඔබට මුදෘකාංගයෙන් පහසුවෙන් වැඩ කරගැනීමටය.ඔබලාගේ අදහස් අපිට වටිනවා.මෙම අඩවිය පවත්වාගෙන යාමෙන් අපි කිසිම ලාබ ප්‍රයෝජනයක් නොමැත.ඉතින් ඔබලාගේ අදහස් හා ඡෝදන කොමෙන්ට් එකක් ආකාරයෙන් ලබා දෙන්නේ නම් වටින්නේය.

    2 comments

    Anonymous said...

    thanks ayya. thank you very very much.

    Anonymous said...

    hari hari ayya wede goda daa gaththa. koheda me anthar janjale disconnect karala thibune nane.