Wednesday, April 16

Pages

Breaking News:

කට්ටිය ලෑස්තිද ඩෙස්ක්ටොප් ඒක වතුරට දාන්න

කට්ටිය ලෑස්තිද ඩෙස්ක්ටොප් ඒක වතුරට දාන්න.එහෙම කිව්වා ගමන් කට්ටියම බය උනානේද? සමහරු මුට පිස්සු පයිත්තියම් කියන්නත් ඇති.එහෙම වතුරට දාමු කිව...


කට්ටිය ලෑස්තිද ඩෙස්ක්ටොප් ඒක වතුරට දාන්න.එහෙම කිව්වා ගමන් කට්ටියම බය උනානේද? සමහරු මුට පිස්සු පයිත්තියම් කියන්නත් ඇති.එහෙම වතුරට දාමු කිව්වට ඇත්තටම වතුරට දාන්නේ නැහැ.මේක පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකින් දෙන වැඩක්.මේකේ වැඩි දෙයක් නැහැ කියලා දෙන්න.මෙම මුදෘකාංගය ගැන වැඩිය පම්පෝරි ගැහුවොත් එකෙක් වටිනාකමත් අඩු වෙනවා.සුළුවෙන් කිව්වොත් මේකෙන් ඔබගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් ඒක ත්‍රිමාණ සජීවිකරණ ඩෙකස්ක්ටොප් එකක් ආකාරයට ලබාගන්න පුලුවන්.එහෙනම් කට්ටිය මුදෘකාංගය බාගෙන ලබා දීලා තියෙන කී වලින් එකක් ලබා දීලා ඔබගේ ඩෙස්ක්ටොප් ඒක වතුරට දාගන්න නැත්තම් ඩෙස්ක්ටොප් එකට වතුර දාන්න.


Watery Desktop 3D:
  • DHMIF-AIEED-CCMJI-CFJIA
  • LNIJF-FNNJF-NOINK-HIEGB
  • GAMNE-DAMJA-LAIBO-OGNCP
  • GAEHA-HJAEI-FLFGF-KLLOE
  • MLKML-DFKCH-GGJIF-GHEEF
  • MHGEM-HAGCA-NHACD-PDCOM

    5 comments

    Anonymous said...

    thanks a lot, maxaaa

    Anonymous said...

    fatta

    madhu said...

    maru aaaaaaaaaaa

    Suren N. Semage said...

    Patta hode.........

    Shaggy said...

    අඩේ එල නෙ

    Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

    සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

    Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

    Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

    GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

    Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

    Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

    තමන්ගේ files Torrent විදියට share කරමු!!

    GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

    තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!