Thursday, April 17

Pages

Breaking News:

ජංගම වීඩියෝ බැලීම

අපි හැමෝම කැමතියිනේ වීඩියෝ බලන්න.එකට හුගක් බාදා මතු වෙනවා වින්ඩොව්ස්වල තියෙන ප්ලේයර් එකෙන් බලන්න ගියොත් බොහොමයක් වීඩියෝ ෆෝමැට් මාදිලි බලන...


අපි හැමෝම කැමතියිනේ වීඩියෝ බලන්න.එකට හුගක් බාදා මතු වෙනවා වින්ඩොව්ස්වල තියෙන ප්ලේයර් එකෙන් බලන්න ගියොත් බොහොමයක් වීඩියෝ ෆෝමැට් මාදිලි බලන්න වෙන්නේ නැහැ.මොකද ඒවා වැඩ කරන්නේ නැති හින්දා.එකට හොද විසදුමක් තියෙනවා.නොමිලේ ලබාදෙන ප්ලේයර් එකක් වන මෙය Potplayer Portable ය.මෙහි ඕනෑම වීඩියෝ එකක් බැලීමට හැකියාව ඇති අතර එම නිසා වීඩියෝ ෆෝමැට් වෙනස් කර කර බැලීමට අවශ්‍ය නොවේ.මෙම ප්ලේයර් එක ඔන්ලයින් ඉන්ස්ටෝල් කිරීමක් ලබාදෙන අතර එයට හේතුවේ අපගේ පරිගණකයට ගැලපෙන මාදිලිය ඉබේම බාගෙන ඉන්ස්ටෝල් කිරීමයි.මෙම ප්ලේයර් එකේ මුහුණත හෙවත් interface ඒක පාවිච්චි කරන පුද්ගලයාගේ පහසුව පරිදි ඉතාම සිත් ගන්නා ආකාරයෙන් නිමවා ඇති අතර මෙහි චිත්‍රපටියක් බලන විට එයට අවශ්‍ය sub ෆයිල් අපිට තෝරා ලබදීමට පහසුකම් සලසා තිබේ.ජංගම මාදිලිය නිසා මෙයට වීඩියෝ එකක් ඇතුළු කිරීමට ස්ක්‍රීන් ඒක උඩ දෙපාරක් ක්ලික් කිරීමෙන් විවෘත කිරීමට අවශ්‍ය දේ ලැබෙන වින්ඩොව් ඒකෙන් තෝරා ලබා දිය හැකිය.ජංගම වීඩියෝ බැලීමකට ප්ලේයර් ඒක පහතින් බාගන්න.

1 comment

Anonymous said...

Corel WinDVD Pro 11, dennako

Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

තමන්ගේ files Torrent විදියට share කරමු!!

GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!