අපි හැමෝම පරිගණකයෙන් WiFi පහසුකම යොදා ගන්නේ අන්තර්ජාලය සැරිසැරීමට පමණයිනෙ.ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලය WiFi ලෙස මුදා හැර ඒය තවත් පරිගණකයකින්... අපි හැමෝම පරිගණකයෙන් WiFi පහසුකම යොදා ගන්නේ අන්තර්ජාලය සැරිසැරීමට පමණයිනෙ.ඔබගේ පරිගණකයෙන් අන්තර්ජාලය WiFi ලෙස මුදා හැර ඒය තවත් පරිගණකයකින් අන්තර්ජාලය හා සම්බන්ද වන්නට හෝ ඔබගේ WiFi පහසුකම ඇති ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය සැරිසැරීමට කැමති ඇතිනේ.ඒකට එක්කෝ WiFi පහසුකම තියෙන Router එකක් ඕන කියලා දැන් කට්ටියට හිතෙයි.කැමති ඇතිනේ කට්ටියම ඔබගේ පරිගණකය WiFi Hotspot එකක් කරගන්න.මේකට අවශ්‍ය වන්නේ පොඩි මුදෘකාංගයකුයි WiFi පහසුකම තියෙන පරිගණකයකුයි.මුලින්ම එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්න.පහතින් කියා ඇති පරිදි කිරීමෙන් මුදෘකාංගය නොමිලේ කරගත හැකිය.දැන් එහි යූසර්නේම් හා රහස් වචනයක් දීලා ඔබට ඒම පහසුකම අත්විදිය හැකිය.මෙම අවස්ථාවේදී අන්තර්ජාලය ඔබගේ පරිගණකය හරහා share කරනවාද නැද්ද යන්න ඔබ තෝරා ගත යුතු ය.
No comments
Post a Comment