අපි හැමෝම කැමතියිනේ වීඩියෝ බලන්න.එකට හුගක් බාදා මතු වෙනවා වින්ඩොව්ස්වල තියෙන ප්ලේයර් එකෙන් බලන්න ගියොත් බොහොමයක් වීඩියෝ ෆෝමැට් මාදිලි බලන...

අපි හැමෝම කැමතියිනේ වීඩියෝ බලන්න.එකට හුගක් බාදා මතු වෙනවා වින්ඩොව්ස්වල තියෙන ප්ලේයර් එකෙන් බලන්න ගියොත් බොහොමයක් වීඩියෝ ෆෝමැට් මාදිලි බලන්න වෙන්නේ නැහැ.මොකද ඒවා වැඩ කරන්නේ නැති හින්දා.එකට හොද විසදුමක් තියෙනවා.නොමිලේ ලබාදෙන ප්ලේයර් එකක් වන මෙය UMPlayer ය.මෙහි ඕනෑම වීඩියෝ එකක් බැලීමට හැකියාව ඇති අතර එම නිසා වීඩියෝ ෆෝමැට් වෙනස් කර කර බැලීමට අවශ්‍ය නොවේ.මෙම ප්ලේයර් එක ඔන්ලයින් ඉන්ස්ටෝල් කිරීමක් ලබාදෙන අතර එයට හේතුවේ අපගේ පරිගණකයට ගැලපෙන මාදිලිය ඉබේම බාගෙන ඉන්ස්ටෝල් කිරීමයි.මෙම ප්ලේයර් එකේ මුහුණත හෙවත් interface ඒක පාවිච්චි කරන පුද්ගලයාගේ පහසුව පරිදි ඉතාම සිත් ගන්නා ආකාරයෙන් නිමවා ඇති අතර මෙහි චිත්‍රපටියක් බලන විට එයට අවශ්‍ය sub ෆයිල් අපිට තෝරා ලබදීමට පහසුකම් සලසා තිබේ.එපා වෙනකම් වීඩියෝ බැලීමකට ප්ලේයර් ඒක පහතින් බාගන්න.
Windows 7
Mac OS X
Ubuntu \ Debian
Linux
- වැඩසටහන සමග ක්‍රියාත්මකවන වීඩියෝ මාදිලි
Cinepak | |||
Dirac / VC-2 | |||
DivX, Xvid | |||
H.261 | |||
H.263 / H.263i | |||
H.264 / MPEG-4 AVC | |||
Indeo Video | |||
MJPEG (A/B) | |||
MPEG-1/2 | |||
MPEG-4, ASP, 3ivX D4 | |||
On2 VP3/VP5/VP6 (FLV) | |||
Quicktime / Sorenson | |||
Real Video | |||
Theora / WMV | |||
- වැඩසටහන සමග ක්‍රියාත්මක වන ඕඩියෝ මාදිලි
AAC / MPEG-4 | |||
AC3 (Dolby Digital) | |||
ADPCM | |||
ALAC | |||
AMR (3GPP) | |||
APE (Monkey Audio) | |||
ATRAC 3 | |||
DTS | |||
DV Audio | |||
E-AC-3 (Dolby Digital Plus) | |||
FLAC | |||
LPCM | |||
MACE | |||
MIDI | |||
MLP / TrueHD | |||
Mod | |||
MP3 / MPEG Layer 3 | |||
MPEG Layer 1/2 | |||
Musepack / MPC | |||
QMDM2/QDMC (QuickTime) | |||
Real Audio | |||
TrueAudio (TTA) | |||
Vorbis | |||
Wavpack | |||
WMA 1/2 | |||
WMA 3 |
No comments
Post a Comment