ඔන්න ඔයාලට අද ඉදන් patch ඒක පරිගණකයට ඉන්ස්ටෝල් කර කර ඕන දේවල් බාගත්තු කලේ ගියා.ඔරිජිනල් විදියට ඕනෑම කුණු ගොඩක් ඉතාමත් ඉක්මනින් බාගන්න ලේස...

ඔන්න ඔයාලට අද ඉදන් patch ඒක පරිගණකයට ඉන්ස්ටෝල් කර කර ඕන දේවල් බාගත්තු කලේ ගියා.ඔරිජිනල් විදියට ඕනෑම කුණු ගොඩක් ඉතාමත් ඉක්මනින් බාගන්න ලේසියි දැන්.මොකද ඒවාට Internet Download Manager වැනි මුදෘකාංග තිබීම නිසාය.මම කියන්න යන ඒක ගැන හැමෝම දන්නවා ඉතින්.නොදන්නා අයගේ පහසුව තකා පොඩි හැදින්වීමක් කරන්නම්කො.මේකයි, මෙම මුදෘකාංගය හරහා ඕනෑම ෆයිල් එකක් ඉතාමත් ඉක්මණට බාගන්න පුළුවන්.තවද මෙය හරහා Youtube Video හා වෙනත් අඩවි වලින් ලබා දී තිබෙන වීඩියෝ වෙනත් මුදෘකාංග ඉන්ස්ටෝල් නොකර මෙය හරහා ඉතාමත් පහසුවෙන් බාගැනීමට හැකියාව ලැබේ.ටොරන්ට් ෆයිල්ද මෙය හරහා බාගැනීමට හැකියාව තිබේ.මේකන් ඔබගේ පරිගණකයට සේවා සපයන ආයතනය විසින් ලබා දෙන වේගය එලසම රදවා ගනිමින්
ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඉතාමත් ඉක්මණට බාගැනීමට හැකියාව ලැබේ.මේක ටොරන්ට් වලටත් වඩා වේගවත්ය.එවැනි මුදෘකාංග අතරින් ප්‍රමුඛත්වය හිමි කරගෙන සිටින Internet Download Manager මුදෘකාංගය නොමිලේ දින 30ක සංස්කරණයක් ලබා දේ.නමුත් ඒම දින 30 ඉක්මවූ පසු එයින් සේවාව ලබා ගැනීමට මුදල් දී මිලදී ගත යුතු ය.නමුත් අපි patch එකක් යොදා ගනිමින් එය අපගේ කරගන්නේ පරිගණකය ආරක්‍ෂාව අතින් අනතුරේ දමාගෙනය.නමුත් ඒ සියළු දුක් කරදර වලින් මිදී ඔබට ඉතාමත් පහසුවෙන් ඕනෑම දෙයක් බාගැනීමට පුළුවන.මොකද දැන් ඔබට අපි ලබා දෙන්නේ Internet Download Manager V6.07 Portable මාදිලිය නිසා මෙය ඉන්ස්ටෝල් කිරීමේ වදයෙන් නිදහස් වී තිබෙන අතර තවද පැට්ච් ඉන්ස්ටෝල් කර පරිගණකය අනතුරේ දැමීමේන්ද නිදහස් විය හැකිය.
12 comments
thanx man hoyapu eka
niyameta weda machan. umba kohenda ban mewa hoyagane
thanks
Meken torrents download karana vidiha kiyala denna puluwanda?
මුලින්ම http://torrific.com/ සයිටි එකේ register වෙන්න,ඊට පස්සේ ඒ සයිටි එකට torrent එකේ ලින්ක් එක දිලා එයාලා දෙන ලින්ක් එක හරහා direct download කරගන්න පුලුවන්.
kohomada torrent file eken url eka ganna?
මොකක් හරි torrent එකකට ගියාම ඒකේ තියෙන්නේ download this torrent කියලා,ඒකේ right click කරලා copy link location කරලා ගන්න
my favorite blog.........
A great social work
keep your work..
ekama kiri math torrent file direct download karanna widiyak hoya hoya hitiye.............. thanx.....
machan idm portable free download nadda
මෙ තියෙන්නේ free download එකක් තමයි?
මට නම් බොහොම වැදගත් මෘදුකාංගයක් තමයි මේක!
බොහොම ඉස්තුතිය්!
එත් මේ දීල තියෙන keygen එක බාගන්න දෙන්නේ නැහැනේ!
මට keygen එක email කරන්න පුලුවන්ද?
bhathiyasl@gmail.com
බොහොම ඉස්තුතියි!
මටත් මේක වැදගත් මෘදුකාංගයක් ගොඩාක වටිනවා
(good luk)
Post a Comment