Lion මෙහෙයුම් පද්ධතිය ග්‍රැෆික්ස් වැඩිම හා සිත්ගන්නා සුළුය.නමුත් මෙම මෙහෙයුම් පද්ධතිය නොමිලේ බාගන්න පුළුවන්.නමුත් එම මෙහෙයුම් පද්ධතිය අපි...

Lion මෙහෙයුම් පද්ධතිය ග්‍රැෆික්ස් වැඩිම හා සිත්ගන්නා සුළුය.නමුත් මෙම මෙහෙයුම් පද්ධතිය නොමිලේ බාගන්න පුළුවන්.නමුත් එම මෙහෙයුම් පද්ධතිය අපි පාවිච්චි කරන පරිගනකවලට ක්‍රියා කිරීම අමාරුය.නමුත් ඒම මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් නොකර ඒම මෙහෙයුම් පද්ධතියේ ස්කින් පැක් ඒක ඉන්ස්ටෝල් කරගෙන Lion මෙහෙයුම් පද්ධතියේ ඇති ග්‍රැෆික්ස් හා සිත් ගන්නා සුළු ඩෙක්ස්ටොප් ඒකේ මුදෘකාංග ඉහත ආකාරයට ඇනිමේෂන් ආකාරයට යොදා ගත හැකිය.මෙම ස්කින් පැක් ඒක වඩාත් හොදට ක්‍රියාත්මක වීමට ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව ඔබගේ පරිගණකය restart කරන්න.එවිට ඔබගේ පරිගණකයට ස්කින් පැක් ඒක සාර්ථක ලෙස ඉන්ස්ටෝල් වීමෙන් ඒය Lion ස්කින් පැක් ඒක Lion OS එකේ ඉදන් වැඩ කරනවා වගේ වැඩ කිරීමට හැකිය.
No comments
Post a Comment