ඕනෑම වීඩියෝ එකක් අපගේ පරිගණකයේ වැඩ කරන්නේ නැහැ නේ.ඒකට එක්කෝ වෙනම වීඩියෝ ප්ලේයර් එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න වෙනවා.නේ.නැත්තම් වීඩියෝ ...
ඕනෑම වීඩියෝ එකක් අපගේ පරිගණකයේ වැඩ කරන්නේ නැහැ නේ.ඒකට එක්කෝ වෙනම වීඩියෝ ප්ලේයර් එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න වෙනවා.නේ.නැත්තම් වීඩියෝ Converter එකක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගෙන ඒක හරහා වැඩ කරන්නේ නැති වීඩියෝ ඒක වැඩ කරන වීඩියෝ මාදිලියකට පෙරළා ගත යුතු ය.නැතිනම් ඒ වීඩියෝ ඒක බලාගන්න විදියක් නැහැ අපිට.ඒවගේ වීඩියෝ පරිවර්තක මුදෘකාංගයක් තමයි ImToo MPEG Encoder Ultimate V5.1 ඒක.ඒම මුදෘකාංගය හරහා වීඩියෝ,
- AVI, MPEG, WMV, DivX, MP4, H.264/MPEG-4 AVC, RM, MOV, XviD, 3GP, FLV, යනෆයිල් මාදිලි වලට,
- AVI සිට MPEG වෙත,MKV සිට AVI වෙත හා MKV සිට MPEG වෙත.
- MP2, MP3, WMA, WAV, RA, M4A, AAC, AC3, හා OGG audio මාදිලි වෙත.
ImToo MPEG Encoder Ultimate V5.1 Keys:
- C1B3-1DA5-F6DE-8CB8-9FC4-2911-CE50-BC65
- 6D16-B989-D97C-29AF-DEB6-6278-6FA6-CBA1
- 9A3A-F19E-2086-E1B3-9541-BE73-2744-2CA7
- 97B7-044A-A18F-C60F-7B27-0CC4-42BF-BE37


No comments
Post a Comment