Adobe Dreamwever CS5 මුදෘකන්ගයේ ජංගම මාදිලිය හෙවත් Portable ඒක දැන් කාටත් නොමිලේ බාගන්න පුලුවන්.මෙම මුදෘකාංගය හරහා ඔබට ඕනෑම වෙබ් අඩවියකට ...

Adobe Dreamwever CS5 මුදෘකන්ගයේ ජංගම මාදිලිය හෙවත් Portable ඒක දැන් කාටත් නොමිලේ බාගන්න පුලුවන්.මෙම මුදෘකාංගය හරහා ඔබට ඕනෑම වෙබ් අඩවියකට අවශ්‍ය template අපිට කැමති ආකාරයකට රිසිසේ සාදා ගත හැකිය.මෙහි ජංගම නොවන මදිලියකුත් තිබෙන අතර එහි හා මෙය අතර වෙනස මෙම මුදෘකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය නැති අතර ඔබට මෙම මුදෘකාංගය පෙන්ඩ්‍රයිව් එකක පවා තබා ගෙන මෙම මුදෘකාංගය run කොට ප්‍රයෝජනට ගත හැකිය.මෙය ඉන්ස්ටෝල් නොකරන නිසා මෙයට activation code අවශ්‍ය නොවේ.එහෙනම් පහතින් මුදෘකාංගය බාගන්න.
1 comment
නියමයි මචං ......... ඇෆ්ටෙර් ඉෆෙක්ට්ස් CS5 Portable දෙන්ඩ කෝ
Post a Comment