අපි අන්තරජාලය පාවිච්චි කරනවා එත් එක්කම ලෝකේ තියෙන හැම කුණු ගොඩක්ම අපේ පරිගණකයට එනවා.ඒවා අයින් කරේ නැත්තම් පරිගණකය මන්දගාමී වීමට හැකියාව ...

අපි අන්තරජාලය පාවිච්චි කරනවා එත් එක්කම ලෝකේ තියෙන හැම කුණු ගොඩක්ම අපේ පරිගණකයට එනවා.ඒවා අයින් කරේ නැත්තම් පරිගණකය මන්දගාමී වීමට හැකියාව තිබේ.ඉතින් ඒවා ශුද්ධ කරන මුදෘකාංග සමහරක් නොමිලේ මාදිලි ඇති අතර ඒවායින් කරන කාර්ය ප්‍රමාණය අඩුය.නමුත් එම මුදෘකාංගවල හොදම මාදිලි දින 30ක හෝ ඊට වඩා අඩු දින ගණනක අත්හදා බැලීමේ සංස්කරණ නිකුත් කරන අතර ඒවා ඒම දින ගණන ඉක්මවූ පසු මුදල් දීලා ලබාගන්නා ලෙස වැඩසටහනේ අයිතිකාරා ආයතනය විසින් අපිට කියනවා.WinUtilities Pro V10 ත් එහෙම වැඩසටහනක්.නමුත් ඔබට පහසුවෙන් ක්‍රියාත්මක කරගැනීමට හැකියාව ඇතිව පහසු මුහුණතක් සමග මෙම වැඩසටහන නිපදවා තිබේ.මෙය මගින්,
- Disk Defrag
- File Undelete
- Disk / Registry / Startup / History Cleaner
- File Splitter
- File Shredder
- EXE Protector
- Memory Optimizer
- Duplicate File Finder
- Shortcut Fixer
- Process Manager
- Uninstaller Manager
- System Information
- Registry Backup & Restore
- Registry Search
- BHO Remover
- Auto Shutdown
- Windows Tool
- System Control
- Task Scheduler
Winutilities Pro Keys:
- WYMTGGP-AFDA-F4A1-D0B1-A933-QKWU
- WYMTGGP-C9A2-177F-392B-BEA5-QKWU
- WYMTGGP-DDE8-1293-AE3D-4819-QKWU
- WYMTGGP-BA20-874B-0F55-100F-QKWU
- WYMTGGP-588C-6AD1-5B45-FA45-QKWU
- WYMTGGP-086E-DE7B-16B7-6157-QKWU
- WYMTGGP-64B2-F4FB-53E3-8827-QKWU
- WYMTGGP-6A0C-B829-EA01-3391-QKWU
- WYMTGGP-7F4C-944D-7873-B113-QKWU
- WYMTGGP-B2DC-825F-5929-DF0F-QKWU
- WYMTGGP-2EE8-6C93-C78D-7507-QKWU
- WYMTGGP-56AC-0AD7-AA05-E3D7-QKWU
- WYMTGGP-55D0-874B-7981-DE01-QKWU
- WYMTGGP-586E-C099-FC49-60D9-QKWU
2 comments
Which is the best one among this WinUtilities Pro V10 & Glary Utilities Pro V2.39 .
How ever good job guy.
thanx
Mangala
mama clean kara elama ela kiri.
danna 5k.jayawewa
Post a Comment