Wednesday, April 16

Pages

Breaking News:

ඩ්‍රයිවස් සොයන්න ඇයි වෙහෙසෙන්නේ?

කොහොමද හුගක් ජංගම මාදිලි දුන්නා.දැනුත් දෙන්න යන්නේ එහෙම එකක්.මේකයි අපි හුගක් වෙලාවට පරිගණකය අලුතින් මෙහෙයුම් පද්ධතියක් එහෙම දැම්මාම ඒම මෙහ...

කොහොමද හුගක් ජංගම මාදිලි දුන්නා.දැනුත් දෙන්න යන්නේ එහෙම එකක්.මේකයි අපි හුගක් වෙලාවට පරිගණකය අලුතින් මෙහෙයුම් පද්ධතියක් එහෙම දැම්මාම ඒම මෙහෙයුම් පද්ධතිය හොදින් වැඩ කරන්න පරිගණකයේ ඇති උපාංගවලට ඩ්‍රයිවස් අවශ්‍ය වෙනවා.ඉතින් අපි හැමෝම ඒ හාඩ් ඩ්‍රයිව් එකේ වර්ගය හා නිශ්පාදන අංකය මතක තිටගෙන හෝ කොලයක ලියාගෙන අන්තරජාලය පුරා හොයමින් වෙහෙසෙනවා.නමුත් බොහෝ අවස්ථාවලදී එයට ගැලපෙන ඩ්‍රයිව ඒක ලැබෙන්නේ නැහැ.එහෙම උනාම සමහරු වැඩේ අතහැරලා පරණ මෙහෙයුම් පද්ධතියට මාරු වෙනවා.නැත්තම් ඩ්‍රයිවස් නැතිව පරිගණකයෙන් වැඩ කරනවා.එහෙම ඩ්‍රයිවස් නැතිව පරිගණකයෙන් වැඩ කරාම ටික කාලයක් යද්දී පරිගණකය තුලින් දෝෂ මතු වීමට පුළුවන.ඒ නිසා දැන් ඒවගේ ඩ්‍රයිවස් හොය හොයා කරදර වෙන්න ඕන නැහැ.Driver Checker Portable මාදිලිය තමා එයට ගැලපෙන විසදුම.මොකද මෙම මුදෘකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය නැති අතර එය පෙන්ඩ්‍රයිව් එකක පවා තබා ගෙන ඔබගේ හෝ වෙනත් කෙනෙකුගේ පරිගණකයට අවශ්‍ය Drivers සොයා ගැනීමට පුළුවන.මෙහි ජංගම මාදිලිය නිසා activation code කරදරයෙන් මිදීමට ඔබට හැකියාව තිබේ.එනම් අපි විසින් ජංගම මාදිලිය සම්පුර්ණයෙන්ම ඇක්ටිව් කර ලබා දෙන නිසාය.පහතින් එහෙනම් මුදෘකාංගය බාගෙන නිදහසේ ඩ්‍රයිවස් සොයාගන්න.(මෙහිත් සමග ඉන්ස්ටෝල් කරන මුදෘකාංගය ඇති අතර අවශ්‍ය පුද්ගලයින්ට එය පරිගණකයට ඉන්ස්ටෝල් කොට පහත ලබා දීලා තියෙන key ඒක ලබාදීමෙන් මුදෘකාංගය ඔබගේ කරගත් හැකිය.)

Driver Checker Key:
  • 6G2B-ZX86-G46C-489U-SMXM

    1 comment

    නදී said...

    balamuko try karala anyway tnks.:)

    Facebook එක්ක තරග කරන්න,Likes,Comments වලට සල්ලි ගෙවන සමාජ ශ...

    සජීවීව ගුවන් ගතවි තිබෙන මගී ප්‍රවාහණ ගුවන් යානා Track කරන්න.

    Game එක Play කරගන්න Performance මදිද? මෙන්න විසදුම

    Torrent වලින් Movies ගන්න අයගේ දැන ගැනීම පිණිසයි !!

    GAMEFEST '14 ~ Organized by Gaming Community of SLIIT

    Google Drive තුල වෙබි අඩවියක් Host කිරීම !!

    Gmail ගිණුමක් හැක් වීමෙන් වලක්වා ගනිමු!!

    තමන්ගේ files Torrent විදියට share කරමු!!

    GPS වැඩ කරන්නේ මෙහෙමයි !!

    තමන්ගේ FB Profile එකට නිතර එන කටිටිය හොයා ගන්නේ මෙහෙමයි!!