ලෝකයේම ජනප්‍රිය උන ක්‍රීඩාවක් තමයි Angry Bird Rio.මෙම ක්‍රීඩාව ලොව පුර ඉතාමත් සීග්‍රයෙන් ප්‍රසිද්දියට ලක් වෙච්ච ක්‍රීඩාවක්.මෙහි ඇති විශේෂත...

කොහොමද ක්‍රීඩාව ඉන්ස්ටෝල් කරගන්නේ?
- පළමුව ඔබ බාගත්තු rar ෆයිල් ඒක extract කරගන්න.
- ඉන් අනතුරුව එහි ඇති .exe ෆයිල් ඒක ඉන්ස්ටෝල් කරගන්න.
- ඒය ඉන්ස්ටෝල් වීමෙන් අනතුරුව ක්‍රීඩාව ක්‍රියාත්මක නොකර ලබා දී තිබෙන patch file ඒක ක්‍රීඩාව ඉන්ස්ටෝල් වී ඇති ගොනුවට කොපි පෙස්ට් කරන්න.[C:\Rovio\Angry Bird Rio]
- දැන් patch file ඒක ඔබ එහි ඇති patch කියන ඒක ක්ලික් කරන්න.අනතුරුව ඔබට කහ පාටින් Patched Successfully කියා වටේ.(මෙම අවස්ථාවේදී පැච් ඒක ක්ලික් කල විට User Control Panel ඒක විවෘත වුවොතින් එයට Yes විධානය ලබා දෙන්න.
- ඉන් අනතුරුව ක්‍රීඩාව ක්‍රියාත්මක කරන්න.
- ඉන් අනතුරුව ලබා දී තිබෙන Key ඒක යොදා ගනිමින් ක්‍රීඩාවේ සියලුම කොටස් ක්‍රීඩා කිරීමට හැකියාව තිබේ.
5 comments
Menna mewa thamai site kiyanne.dan nam podi go ekak tiyenawa site eke..hodai hodai great work you all
බඩු වැඩ..ස්තුතියි මචන්..
fattai macho...
පට්ට තැන්ක්ස්
Niyamai niyamai. GO ahead....
Post a Comment