මෙම ලිපිය අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි.ඒ මොකද අද අන්තර්ජාලය පුරා වසංගතයක් ලෙස ලිංගික ක්‍රියාකාරම් ඇතුලත් වීඩියෝ පටි හා ඡායාරුප අඩංගු වෙබ්...
මෙම ලිපිය අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණයි.ඒ මොකද අද අන්තර්ජාලය පුරා වසංගතයක් ලෙස ලිංගික ක්‍රියාකාරම් ඇතුලත් වීඩියෝ පටි හා ඡායාරුප අඩංගු වෙබ් අඩවි ගණනය කිරීමට නොහැකි ප්‍රමාණයක තිබීම නිසාය.ඒම වෙබ් අඩවි වසංගත රෝග කරකයන්ටත් වඩා වේගයෙන් පැතිරී යැයි.ඉතින් තමන්ගේ දරුවන්ට දෙමාපියන් විසින් පරිගණකයක් හා එයට අන්තර්ජාල සබදතාවක් ලබා දීමට ප්‍රථමව දහසකුත් දේවල් කල්පනා කරනවා.අන්තර්ජාලයේ නරක පැති නිසා තමන්ගේ දරුවට එහි ඇති හොද දේවල් හෙවත් දැනුම ලබා ගැනීමට ඉඩ හැසිරී යාමය.එයට හේතුව තමන්ගේ දරුවා අසබ්ය වීඩියෝ පටි හෝ ඡායාරුප ඇතුලත් වෙබ් අඩවි වෙත පිවිසීමට ඇති හැකියාව වැඩි නිසාය.තමන් වැඩට ගියාම ගෙදර තනි වෙන දරුවා අන්තර්ජාලය හරහා ඒම අඩවි වෙත පිවිසෙය යන බියෙන් පසු වේ.නමුත් ඒ වගේ අඩවි වෙත පරිගණකයේ ඇඩ්මිනිස්ට්‍රගේ අනු දැනුම නොමැතිව පිවිසීම වැලැක්වීමට වීමට හැකි මුදෘකාංග බොහොමයක් තිබේ.එයින් සමහරක් මුදෘකාංගවලට ඒම අඩවි අපි ඇතුලත් කල යුතුය.නමුත් එවැනි වෙබ් අඩවි දහස් ගණනකට පිවිසීමට නොහැකි හා අලුතින් නිකුත් වෙන වෙබ් අඩවි මුදෘකාංගයට ඉබේම ඇතුලත් වෙන මුදෘකාංගයකි Anti Porn V16.මෙම මුදෘකාංගය මගින්,
- ඔබ විසින් මුදුකාංගය ක්‍රියාත්මක කොට තබා ඇති විට අසබ්ය වෙබ් අඩවි වෙත පිවිසීමට උත්සහා කර ඇතිනම් ඒම පිවිසීමට උත්සහා කර තිබෙන අඩවිවල වෙබ් ලිපිනය, දිනය,කාලය හා කිවරක් පිවිසීමට උත්සහා කර තිබේද යන්න පෙන්නීම.
- අපිට අවශය ඕනෑම වෙබ් අඩවි වෙත යාම වැලැක්වීමට හැකියාව ලැබීම.
- මුදෘකාංගය ක්‍රියාත්මක කොට තිබෙන විට පරිගණකයෙන් සැම විනාඩි 3කට වරක්ම screenshots ලබාගන්නා අතර ඒම ලබාගන්නා screenshots ඇඩ්මිනිස්ටට පමණක් බැලීමට ඇති හැකියාව
- මුදෘකාංගයක් යොදාගෙන ඒම අඩවි වෙත පිවිසීම නවතා ඇති බව නොපෙන්වීම.

මුදෘකාංගය නොමිලේ කරගන්නා ආකාරය;
- ඔබ බාගත්තු මුදෘකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.
- දැන් ඒය windows tray එකෙන් ඉවත් කරන්න(Exit).
- දැන් C:\Program file වෙත පිවිසෙන්න.
- එහිදී ලැබෙන වින්ඩොව් එකෙන් Organize > Folder & Search Option ඒක තෝරා ගන්න.
- ඉන් අනතුරුව පහත ආකාරයේ වින්ඩොව් එකක් ඔබට දැකගත හැකියාව ලැබේ.එහි ඇති View එකට ගොස් Show hidden file. folder & drivers ඒක තෝරාගෙන Hide protected operating system file(Recommended) එයට ඉදිරියෙන් ඇති කොටුවේ හරිය ඉවත් කරන්න.
- දැන් ඔබ Program fileවල තිබෙන tuEagles ෆෝල්ඩරය තෝරාගන්න.එහි ඇතුලට ලබා දී තිබෙන Patch ඒක Copy & Paste කරන්න.
- Patch ඒක tuEagles ෆෝල්ඩරය තුලට කොපි කිරීමෙන් අනතුරුව patch ඒක ක්‍රියාත්මක කරන්න.එහි ඇති Install Crack කියන ඒක තෝරන්න.ඊට පසු පහත තිබෙන කොටුවේ Patching Done කියා දිස්වූවිටදී එයින් ඉවත්වන්න.
7 comments
down load karagaththa. Will see & thanx
Mangala
patta pata pata බන්. පහුගිය ටිකේම මන් මේ වගේ 1ක් හෙව්වා මෙලෝ රහක් නැ බන් හම්බුන ඒවා..උබ නම් දේවාලයක් බන් ...බොහොම පින් ජය වේවා... Skype වගේ ගියත් record වෙනවද බන්
@ අත්වැල මමයි-වටිනාම දේ ඔබටයි වෙත: මෙහි ඡායාරූප හෙවත් Screenshots ලබාගන්නා අවස්ථාවේදී ඔබ විසින් කර කර සිටි සියළුම දේවල් එයට එකතු වේ.(උදා: ඔබ විසින් මෙය ක්‍රියාත්මක කොට ඇති අවස්ථාවකදී චිත්‍රපටියක් බලමින් සිටියා සිතමු.එවිට මෙහි ස්ක්‍රීන්ෂොට් ඒක ලබාගන්නා අවස්ථවේදී එම චිත්‍රපටියේ විකාශය වෙමින් තිබු කොටස ඡායාරූප ගත වේ.)
එල කිරි සහ ජලය තැන්ක්ස් මචං ....අපේ මල්ලි හොරෙන් online porn movies බලන එක මේකෙන් බ්ලොක් කරන්න මට දැන් පුළුවන් .thnx very much !!
එළකිරි භාන්දයක්නේ මේක තැනක්ස් මචන් !!! ජයවේවා
සහො මේකේ සිරියල් එක දෙන්න පුලුවන්ද රේජිස්ටර් කරන්න කියලා මැසේජ් එකක් එනවා දවස් 30 ඉවරයි කියනවා සිරියල් කි එක තියනවනම් දෙන්න bcdanushka@gmail.com
patch එකත් ඔිකෙම දාලා ඈති
Post a Comment