Breaking News:

latest

Ubuntu Skin Pack ඒක වින්ඩෝස් 7 වලට

  උබුන්ටු  මෙහෙයුම් පද්ධතිය ගැන හැමෝම දන්නවා නේ.නොමිලේ නිකුත් කරන මෙහෙයුම් පද්ධතියකි උබුන්ටු.එහි වැඩ කිරීම පහසුය.වින්ඩෝස් 7වලටත් වඩා උබුන්...

 
උබුන්ටු  මෙහෙයුම් පද්ධතිය ගැන හැමෝම දන්නවා නේ.නොමිලේ නිකුත් කරන මෙහෙයුම් පද්ධතියකි උබුන්ටු.එහි වැඩ කිරීම පහසුය.වින්ඩෝස් 7වලටත් වඩා උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සරළය.නමුත් වින්ඩෝස් වලට වැඩ කරන මුදෘකාංග උබුන්ටුවලට වැඩ කරන්නේ නැහැ.ඉතින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඉදන්ම උබුන්ටු ස්කින් පැක් ඒක ඉන්ස්ටෝල් කර ගැනීමෙන් උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ ඉදන්ම වැඩ කරනවා වගේ මෙම මුදෘකාංගය ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව වැඩ කළ හැකිය.මෙය ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව,
  • New updates
  • New explorer buttons
  • New system try icons
  • New wallpaper
  • New login screen
  • New loading animation
  • Fix bugs and problems
යන  දේවල් ලැබේ.එහෙනම් ඔබ පහතින් ඔබගේ මෙහෙයුම් පද්ධතියේ බිට් ඒක අනුව බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.

(සැ.යු: ඔබ මෙම මුදෘකාංගයබාගෙන සාර්ථකව ඉන්ස්ටෝල් කරගැනීමට Net Framework 4.0 මුදෘකාංගය අවශ්‍ය වේ.මෙය ඉන්ස්ටෝල් කිරීමට ප්‍රථමව User Control Panel ඒක disable කොට run වෙන සියළුම වැඩසටහන් වසා දමන්න.මෙය ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව ඔබගේ පරිගණකය restart කොට නැවත වැඩ කිරීමට පටන් ගන්න.එයට හේතුව ඔබට යම් හෙයකින් නැවත වින්ඩෝස් 7 interface එකට යාමට අවශ්‍ය වුවහොතින් එය uninstall කිරීමට පහුසුවිමයි.)

32bit සදහා

64bit සදහා

No comments