Breaking News:

latest

අයිෆල් කුලුණ මුදුනේ ඉදන් සිරි නරඔමු!

කටිටියට මතක ඈති කලින් ලිපියක අපි පොරාන්දු උනා දවසක ප්‍රංශයේ පැරිස් නුවර සුප්‍රසිද්ධ අයිෆල් කුලුණ මුදුනට එක්කං යනවා කියලා?අන්න ඒ පොරොන්දුව ඉ...


කටිටියට මතක ඈති කලින් ලිපියක අපි පොරාන්දු උනා දවසක ප්‍රංශයේ පැරිස් නුවර සුප්‍රසිද්ධ අයිෆල් කුලුණ මුදුනට එක්කං යනවා කියලා?අන්න ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නයි මෙ සුදානමි වෙන්නේ?

කලින් ලිපි 2ක් මගින් Discovery අභ්‍යවකාශ ෂටලය ඈතුලට හා Airbus A380 ගුවන් යානයේ නියමු කුටිය ඈතුලට ගියා,ඒවාට ගියේ නැති අය මෙතනින් යන්න.

අනිත් කස්ටිය පහල තියෙන go button එක උඩ click කරලා අයිෆල් කුලුණට නගින්න සුදානමි වෙන්න?තව හොද හොද සෙල්ලමි ඉස්සරහට බලාපොරොත්තු වන්න!








No comments