කොහොමද කට්ටියම හොදින් ඇති කියලා හිතනවා.ඉතින් අවුරුද්දත් ගෙවිලා යන්න තව දවස් 15ක් වගේ තමා ඉතුරු.ඉතින් එහෙම අවුරුදුත් යද්දී අපි නිකම්ම වයසට ...
කොහොමද  කට්ටියම හොදින් ඇති කියලා හිතනවා.ඉතින් අවුරුද්දත් ගෙවිලා යන්න තව දවස්  15ක් වගේ තමා ඉතුරු.ඉතින් එහෙම අවුරුදුත් යද්දී අපි නිකම්ම වයසට යනවා.එහෙම  වයසට ගියත් අපි නම් මැරෙනකන්ම මෙම අඩවි ක්‍රියාත්මක කරනවා.කසාද බැන්දොත්  එදාට අන්න ළමයට කියලා අඩවිය පරම්පරා ගණනාවක් පවත්වාගෙන යන්න උපදෙස්  දෙන්නවා.ඒ කතා වැඩක නැහැ.අපි ඡායාරූපයක් ගත්තොත් එකෙත් කරන්න හුගක් වෙනස් කම් තියෙනවා.එක්කෝ ඡායාරූපයේ එළිය වැඩියි.නැත්තම් වෙන මොකක් හෝ ප්‍රශ්නයක.එහෙම අවස්ථාවකදී තමා අපි ග්‍රැෆික් ඩිසයින් කරන සොෆ්ට්වෙයා එකක් උපයෝගී කරගන්නේ.නමුත් හුගක් දෙනෙක් බාවිතා කරන්නේ Adobe Photoshop මුදෘකාංගය.නමුත් එය මිලදී ගත යුතුය.තවත් දෙයක් තමා එය බාගැනීමට ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් ගෙන් ලැබෙන වේගයත් සමග සැසදු විට අඩුම තරමේ පැයකටත් වඩා යයි.මේ www බාවිතා කලොත් පැය 4කට වඩා යයි.
නමුත් ඊට වැඩ හොදින් ඒ ආකාරයටම ග්‍රැෆික් ඩිසයින් කිරීමට ඇති මුදෘකාංග තිබේ.ඒවගෙන් බොහොමයක් පැය බාගයෙන් බාගෙන ඉන්ස්ටෝල් කර එයින් ප්‍රයෝජනය ගන්න පුළුවන් කමයි.නමුත් ඒවත් මුදල් ලබා දිය යුතුය අත්හදා බැලීමේ සංස්කරණය නිමවූ පසු.එහෙම පහසුවෙන් බාගෙන වැඩ කල් හැකි මුදෘකාංගයක් තමා Zoner Photo Studio Pro 14 මුදෘකාංගය.මෙගාබයිට් 88ක් තරම් කුඩා මෙම මුදෘකාංගයෙන් ඡායාරූප එඩිට් කිරීමට අමතරව ඡායාරූප බාගැනීමේ හැකියාව මෙන්ම share කරගැනීමේ හැකියාවද තිබේ.එමෙන්ම,
- 3D ඡායාරූප සාදා ගැනීම.
 - Panorama ඡායාරූප සාදා ගැනීමට.
 - පහසුවෙන් ඔබගේ ඡායාරුපය Flicker,Facebook හා Picasa වැනි අඩවිවලට අප්ලෝඩ් කිරීමට.
 


No comments
Post a Comment