Breaking News:

latest

ඕන දෙයක් ඉක්මණට බාගන්න 5

හුගක් දෙනෙකු අතර ප්‍රසිද්ධියට පත්ව තිබෙන Internet Download Manager 6.08 සංස්කරණය මේ වෙන කොට එම ආයතනය විසින් නිකුත් කොට තිබේ.එහි 6.08 වැනි...

හුගක් දෙනෙකු අතර ප්‍රසිද්ධියට පත්ව තිබෙන Internet Download Manager 6.08 සංස්කරණය මේ වෙන කොට එම ආයතනය විසින් නිකුත් කොට තිබේ.එහි 6.08 වැනි සංස්කරණයෙත් 9වැනි සංස්කරණය නිකුත් කල තිබේ.දින 30ක අත්හදා බැලීමේ සංස්කරණයක් පාරිභෝගිකයාට ලබා ගත හැකි අතර ඉන් අනතුරුව මෙයින් සේවාව ලබා ගැනීමට මුදල් ලබා දීය යුතුය.

මෙම මුදෘකාංගය හරහා ඔ‍බට ඔ‍බගේ අන්තර්ජාල සේවා ආයතනය විසින් ලබා දෙන වේගය උපරිමයකට තබාගනිමින් අවශ්‍ය දේවල් ඉක්මණට බාගැනීමට හැකිවීම.වෙබ් අඩවිවල තිබෙන බාගැනීමට නොදෙන හෝ බාගැනීමට අපහසු වීඩියෝ හා ඕඩියෝ වැනි දෑ පහසුවෙන් බාගැනීමට ලැබීම.ටොරන්ට් හි ඇති දේවල් මෙය හරහා බාගැනීමට ලැබීම.හා තවත් බොහෝ වැඩ කටයුතු මෙමගින් සිදු කරගත හැකිය.Internet Download Manager 6.08 Build 9 මුදෘකාංගය ඔබගේ කරගැනීමට පහතින් මුදෘකාංගය හා ක්‍රැක් එක බාගෙන කියා තියෙන උපදෙස් අනුගමනය කිරීමෙන් හැකියාව ලැබේ.



Zip Password [if need]: softwarenomile

2 comments

Sandun said...

torrific.com has crashed. Therefore direct downloading of torrents using IDM is not possible.

Do you guys have any solution for this?
Thanks for the service you all are providing to us.

Dilshan Wijesooriya said...

torrific.com වැඩ කරන්නේ නැහැ?ඈයි කියලා අපි දන්නේත් නැහැ