ලෝකයේම ජනප්‍රිය උන ක්‍රීඩාවක් තමයි Angry Bird Rio.මෙම ක්‍රීඩාව ලොව පුර ඉතාමත් සීග්‍රයෙන් ප්‍රසිද්දියට ලක් වෙච්ච ක්‍රීඩාවක්.මෙහි ඇති විශේෂ...
මෙම කුරුල්ලන්ව කුඩු කර ඔවුන්ට ඉහළින ගල් කැබලි,විදුරු,පෙට්ටි වැනි දේවල් ක්‍රීඩාව මුලදී තිබුණු අතර ටිකෙන් ටික ඉහලට යත්ම ක්‍රීඩාව සංකීර්ණ වෙමින් කුරුල්ලන් මෙන්ම වදුරන්වද බේරා ගැනීමට ක්‍රීඩකයාට සිදු වේ.
කුරුල්ලන් බේරා ගැනීමේ ක්‍රියාන්විතයට පහතින් ක්‍රීඩාව බාගන්න.Angry Bird Season 1 එක ගිය අවුරුද්දේ නිකුත් කරැණු ලැබූ අතර එහි දෙවැනි සංස්කරණය මෙම වර්ශයෙදී නිකුත් කර්ර් තිබේ.කෙසේ වෙතත් මෙහි සියළුම අදියරවල් නිම කිරීමට මුදල් ලබා දිය යුතු අතර අපි ක්‍රීඩාව සමග ලබා දෙන ෆයිල් එක එයට අවශ්‍ය ක්‍රැක් ගොණුව හා එය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.මියුරු සංගීතයක් සහිතව ක්‍රීඩා කරන්නාට ඉතා සැහැල්ලුවෙන් ක්‍රීඩාව කිරීමට නොහැකිවෙන අයුරුඉන් නිපදවා ඇති මෙම දෙවැනි සංස්කරණය ක්‍රීඩා කිරීමට පහතින් ක්‍රීඩාව ඩවුන්ලෝඩ් කරගන්න.
Zip Password [if need]: softwarenomile
10 comments
ක්‍රැක් එක replace කරත් activate කරන්න බෑ.key එකක් ඉල්ලනවා.
password eka post eke dala athi
ela machan,,,
downlode kara,,,
but this is the trail version,,,
creak eka dammath wadak una naha,,,
stage 3 play karanna puluwan,,,
if u can pls give the active code
මම හිතුවේ key 1 zip එකට විතරයි කියලා.
නියමයි game එක.බොහොම ස්තුතීයි.
mage machin eke wada nene.
menna mehema keiyanawa mokada ae
******************************
openGL 2.0 renderer no suppoted! Reason OpenGL 2.0 is not suppoted
openGL 1.4 renderer no suppoted! Reason OpenGL 1.3 is not suppoted
ඒ ඔයාගේ vga card එකේ අවුලක් net එකේ search කරලා බලන්න හේතුව මොකක්ද කියලා?
extract karanda baha key ekak ellanava
extract karanda baha key ekak ellanava
key ekak ellanava
password eka post eke dala athi
Post a Comment