බිට් ටොරන්ට් යනු, peer-to-peer ගොනු හුවමාරු මාධ්‍යකි.මෙය 2001දී බ්‍රාම් කොහන් විසින් නිෂ්පාදිතයි. මෙමගින් චිත්‍රපට,මෘදුකාංග,ගීත ඇල්බම්,...
මෙම ෆයිල් එකෙහි ඇත්තේ අප ඉල්ලුම් කර වැඩසටහනෙහි ඉතා සුළු දත්ත ප්රමාණයකි.මෙම මෘදුකාංගයේ තවත් එක් ගුණාංගයක් වන්නේ අප බාගත කර ගනු ලබන ෆයිල් එකට ඇති ඉල්ලුමය. සාමාන්‍ය බාගත කරලීමකදී වැඩි ඉල්ලුමක් සහිත ෆයිල් එකක් ලබා ගැනීමට බොහෝ වේලවක් ගත වේ. මන්ද එම ෆයිල් එක සම්බන්දව ඇති සර්වරය කාර්යබහුල වීමයි. එක ම තැනකින් එක ම ගොනුව ලබා දෙන විට එම සර්වරය කාර්යයබහුල වේ. නමුත් බිට්ටොරන්ටි හි ඇත්කේ මීට හාත්පසින් ම වෙනස් වූ ගුණාංගයකි.මෙහි දී සිදුවන්නේ වැඩි ඉල්ලුමක් සහිත ගොනුවක් ලබාගන්නා විට එහි බාගත කරලීමේ වේගය වැඩි වීමයි.
ඡායාරුපය: ටොරන්ට් ක්‍රියාත්මක වන අන්දම
ඉතිං bitTorrent වැනි නොමිලේ ලබා දෙන සොෆ්ට්වෙයා එකක් තුලින් අපි ටොරන්ට් ගොණුව එකතු කර අපට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කරගනියි.ඉතින් එම ඩවුන්ලෝඩ් වීමේදී ඔබ ශ්‍රී ලංකා ටෙලිකොම් අන්තර්ජාල සබදතාවක් හිමි කෙනෙක් නම් එම ඩවුන්ලෝඩ් වේගය අඩු වැඩි නොවී එලෙසම පවතින අතර ඔබ බ්‍රෝඩ්බෑන්ඩ් [ඩොන්ගල් එකක් හරහා] සබදතාවයකින් අන්තරජාලය ලබාගන්නේ නම් ඔබට සේවා දායකයා විසින් සපයන වේගය වෙනස් වේ.ඉතින් ඔබට ලැබෙන වේගය අඩු වූ විට ඩවුන්ලෝඩ් වීම සම්පුර්ණ වීමට යන කාලය තවත් වැඩි විය හැකි අතර, වේගය වැඩියෙන් ලැබුණු විට ඩවුන්ලෝඩ් වීමට ගතවන කාලය අඩුවිය හැකිය.ඉතින් එහෙම අඩු වීමට පිළියමක් තමා Accelerator එකක් පාවිච්චි කිරීමය.ඉතින් ලගදි නිකුත් වෙච්ච ඕනෑම bitTorrent වර්ශන් එකක් සමග ලැබෙන වේගය එලෙසම පවත්වා ගනිමින් වේගය අඩු වීමට නොදී ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරගැනීමට bitTorrent Turbo Accelerator එක හරහා පුළුවන්ය.
මෙය නොමිලේ නොදෙන මුදෘකාංගයක් නොවන අතර එම නිසා අපි මෙම මුදෘකාංගය සමග එය නොමිලේ කිරීමට අවශ්‍ය කී ඒක අපි ලබා දී තිබේ.දැන් ඔබේ ස්ටාර්ට් මෙනුවේ හෝ ඩෙක්ස්ටොප් එක තුල ඇති bitTorrent Turbo Accelerator මුදෘකාංගය ටොරන්ට එකෙන් ෆයිල් ඩවුන්ලෝඩ් වීමට දැමු විට ක්‍රියාත්මක කර bitTorrent Turbo Accelerator මුදෘකාංගය තුල ඇති ACCELLERATE! බොත්තම ක්ලික් කරන්න.එවිට එම බොත්තම තද පාට වේ.වෙනත් මුදෘකාංග වගේ ඔබගේ නෙට්වර්ක් කාඩ් වර්ගය තෝරා දීමට අවශ්‍ය නොවේ.මෙම මුදෘකාංගය මගින්ම ඔබගේ නෙට්වර්ක් කාඩ් වර්ගය හා අන්තර්ජාල සබදතාවය ගැන කරුණු සටහන් කරගනියි.එහෙනම් bitTorrent එකෙන් ඔබගේ ඩවුන්ලෝඩ්වීම වේගවත් කර ගැනීමට පහතින් මුදෘකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ඉහත සදහන් කරපු විදියට කරගැනීමෙන් කරගත හැකිය.bitTorrent සදහා ඇති Accelerator ඒක අපි ඊයේ කිව්වා ලගදීම නිකුත් කරන බව.ඉතිං කිව්වා පරිදි අපි ඔන්න පොරොන්දුව ඉෂ්ඨ කරා.එහෙනම් ඔබගේ අදහසක් එහෙම සටහන් කර තබනවා නම් අපිට අපගේ වැරදි සාදා ගත් හැකිය.
bitTorrent Turbo Accelerator Serial:
- C1A8-A6A3-A09F-C1A8
Zip Password [if need]: softwarenomile
7 comments
ko machan mekata passward ekak illanavane..
mama bittorrent eka alreay installa karala thiyene.eth meke kiyanawa bittorrent installa ne kiyala
machan. mage prosa P4-2.8 HT. Mama Xp dala thiyeddi full HD 1080p videos hama player ekakinma hondata beluwa.Eth Win 7 wala videos hondata wada karnne media player eke witharai. solution ekak neddo.
me software aka kohomada diga araganne make zip password aka ganne nane. kohomada aka karanne.
password එක post එකේ තියෙනවා?
meeke password eka mokakda kiyanawada? mata eeka hoya ganna baane.
zip password කියලා ඈති post ඒකේ
Post a Comment