පරිගණකයක් තුළ ඇති ප්‍රධාන මතක ගබඩාව හාඩ් ඩිස්කයයි.මෙහෙයුම් පද්ධතිය හා වෙනත් සේව් කරන සියළු ගොනුවල තොරතුරු මෙතුළ පවතී.ඒ නිසා හාඩ් ඩිස්කයේ අ...
සමහර පරිගණක පවා ආරම්භවීමේදී මන්දගාමිව ක්‍රියා කරන්නේ හාඩ් ඩිස්කයේ වේගය අඩාල වීමෙනි.එහෙම ක්‍රියාකාරිත්වයක් ඇති හාඩ් ඩිස්ක් එක පිළිවෙලට තියගැනීමෙන් හාඩ් ඩිස්ක් විනාශ වීමේන්ද පරිගණකය ක්‍රියාත්මක වෙද්දී ඇති වන මන්දගාමී බව නැති කරගැනිමෙන්ද හැකියාව ලැබේ.ඉතින් එහෙම එක්කෝ තමන්ගේ ඇති අනවශ්‍ය දේවල් ඉවත් කොට පරිගණකයට අවශ්‍ය දේවල් පමණක් හාඩ් ඩිස්ක් එකේ තබාගෙන අනිත් ඒවා ඉවත් කිරීමෙන් කර ගත හැකියාව ලැබේ.නමුත් එහෙම කරත් මුදෘකාංගයක පහසුවක් එයට තිබේ නම් පරිගණකයේ කාර්යක්‍ෂමතාවය මෙන්ම අපගේ කාර්යක්‍ෂමතාවයද වැඩි කර ගැනීමට හැකි අතර අපගේ වේලාවද ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ.එහෙම හාඩ් ඩිස්ක් එක පිළිවෙලට තියාගන්න Acronis Inc. Backup software ආයතනය විසින් නිපදවූ Acronis Disk Director 11 Home මුදෘකාංගය හරහා හැකියාව ලැබේ.මෙමගින්,
- Resize, split and merge volumes.
- Create, convert, copy and move volumes.
- Install multiple operating systems on one PC.
- Boot from CD/DVD, USB stick or USB drive.
- New! Add/break mirrored volumes.
- Windows 7 (all editions)
- Windows Vista (all editions)
- Windows XP (all editions)
අවශ්‍ය අවම හාඩ් ඩිස්ක් පහසුකම,
- Boot firmware: Bios-based *
- Computer processor: modern processor, 800Mhz or faster
- System memory: 256MB
- Screen resolution: 800x600 pixels
- Installation disk space: 150MB
- Other: Mouse
- Computer processor: 1Ghz 32-bit (x86) or 64-bit (x64) processor
- System memory: 512MB or more
- Screen resolution: 1024x768 or higher
- CD / DVD recording drive, or a flash drive for bootable media creation
- ReiserFS
- Linux SWAP
- FAT16
- FAT32
- NTFS
- Ext2
- Ext3
- ReiserFS3
- Linux SWAP
Acronis Disk Director 11 Home Serial:
- EAHJY7ET-A6YHKVKQ-RLTJPPWE-ALVDYCCL-8RGM4JZS-RM65HG3Q-GHE4NMXT-LD6JHGGS
Screenshots:
1 comment
niyamai bro
Post a Comment