Breaking News:

latest

ගෙදර ඉදං කැරොකි පුහුණු වෙන්න!

හරි අපි හැමෝම දන්නා දෙයක් තමා කැරොකි ගීත ක්‍රමය.එකෙන් කරන්නේ කෙටියෙන් කිව්වොත් සිංදුවත් සමග ඇසෙන ගායකයාගේ කටහඩ ඉවත් කර සිංදුව හෙවත් සංගීත ...

හරි අපි හැමෝම දන්නා දෙයක් තමා කැරොකි ගීත ක්‍රමය.එකෙන් කරන්නේ කෙටියෙන් කිව්වොත් සිංදුවත් සමග ඇසෙන ගායකයාගේ කටහඩ ඉවත් කර සිංදුව හෙවත් සංගීත උපාංගවලින් ලැබෙන ශබ්දය පමණක් ලබා දේ.ඉතිං ඔබට තාලෙට සින්දු කියන්න පුළුවන්නම් ඉතිං ඔබට මයික් එකක් සෙට් කරගෙන ඒ සංගීතේ තාලෙට ගායනය කරන්නත් පුළුවන්.ඉහින් එහෙම පහසුකම් අඩංගු මුදෘකාංගයක් තමා Karaoke Sound Tools 1.0.15 මුදෘකාංගය.මෙම මුදෘකාංගය හරහා,
  • Remove vocals
  • Change the key of the song to better suit your voice
  • Change the tempo of the song to make it easier to sing
  • Process MP3, WAV, BIN, and MP3G (MP3 and CDG) file formats
හා තවත් බොහෝ පහසුකම් ලබාගත හැකිය.ඔබටත් තාලෙට ගායනා කිරීමට හැකියාවක් ඇතිනම් හෝ තාලෙට ගායනා කරන්න පුරුදු වන්නේ නේ නම් පහතින් මුදෘකාංගය බාගන්න.ඔබලාගේ අදහසක් පළ කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!
Karaoke Sound Tools Serials:
Name : ngthang77
Email : oitroioi_77@yahoo.com
Key : 25AFC-ACC6C-4B58A-47CCA-47CCA-75CCM

6 comments

upul said...

මම හොය හොයා හිටිය එකක් තැන්ක්ස්

chathu said...

meken katahada ain venne ne aduvenava vitharai

Rohitha said...

Bohoma watinawa..

shankaslt@gmail.com said...

Meken Chora chora gaanwa sinduwa.. karana heti kiyala denawada..?

upul said...

මට මේකෙන් වැඩ කරන්න තේරෙන්නේ නැ කියලා දෙනවද

Anonymous said...

මේකෙන් වැඩ කරන හැටි කියල දෙනවද ? මේකෙ හඩ අයින් කරන්න බෑනෙ.